ගිනිවරු බැංකු නෝට්ටුව
පෙනුම

ගිනිවරු බැංකු නෝට්ටුව (fireproof banknote) යනු පෙරින් 50% (v/v) ඇල්කොහොල දැවි ද්‍රාවණයකැ පෙඟැවූ බැංකු නෝට්ටුවක් දැල්ලකට අල්ලා පෙන්වීමකි. ගින්න දැල්වී මුදල් නෝට්ටුව නොපුළුසමින් පසුව එ විසින් මැ නිවෙයි. ගිනි තුනැසිය හා ගිනි කුල (classes of fire) හා පිළිබැඳි වැ ඉගැන්වීමට මෙම නිරූපණය භාවිතා කළ හැකියි.