Jump to content

ගාසා වර්ග සංහාරය

විකිපීඩියා වෙතින්
ගාසා වර්ග සංහාරය
ප්‍රහාරකයා ඊශ්‍රායලය

    ගාසා වර්ග සංහාරය යනු ගාසා යුද්ධය අතරතුර ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පලස්තීන ජනතාව අඛණ්ඩව,[1][2] හිතාමතා සහ ක්‍රමානුකූලව විනාශ කිරීමකි. එයට සමූහ ඝාතන, හිතාමතා කුසගින්නේ තැබීම, බරපතල ශාරීරික හා මානසික හානියක් සිදු කිරීම සහ දරු උපත් වැළැක්වීම ඇතුළත් වේ. අනෙකුත් ක්‍රියාවන් අතරට අවහිර කිරීම්, සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීම, සෞඛ්‍ය සේවා පහසුකම් විනාශ කිරීම, සෞඛ්‍ය සේවකයින් සහ ආධාර පතන්නන් ඝාතනය කිරීම, සමූහ වශයෙන් බලහත්කාරයෙන් අවතැන් වීමට හේතු වීම, ලිංගික ප්‍රචණ්ඩත්වය සිදු කිරීම සහ අධ්‍යාපනික, ආගමික සහ සංස්කෘතික ස්ථාන විනාශ කිරීම ඇතුළත් වේ.[3]

    මූලාශ්‍ර

    [සංස්කරණය]
    1. "Israel's genocide against Palestinians 'not over' despite ceasefire - new Amnesty briefing". Amnesty International. 27 November 2025. 28 November 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 4 January 2026.
    2. Segal, Raz (28 November 2025). "The genocide in Gaza is far from over". The Guardian. 28 November 2025 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 January 2026.
    3. "Israel has committed genocide in the Gaza Strip, UN Commission finds". Office of the United Nations High Commissioner for Human Rights (ඉංග්‍රීසි බසින්). 16 September 2025. 25 September 2025 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 September 2025.
    "https://si.wikipedia.org/w/index.php?title=ගාසා_වර්ග_සංහාරය&oldid=783324" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි