ග්‍රෙචන් විට්මර්
Appearance
ග්‍රෙචන් විට්මර් Gretchen Whitmer | |
|---|---|
විට්මර් මහත්මිය (2025 දී) | |
| 49වන මිචිගන් ආණ්ඩුකාරවරිය | |
| තනතුර දරමින් 1 ජනවාරි 2019 | |
| Lieutenant | ගාර්ලින් ගිල්ක්‍රිස්ට් |
| පූර්වප්‍රාප්තිකයා | රික් ස්නයිඩර් |
| ඩිමොක්‍රටික් ජාතික කමිටුවේ උප සභාපති | |
| තනතුර දරමින් 21 ජනවාරි 2021 – 1 පෙබරවාරි 2025 සේවය කිරීම සහයෝගයෙන් ටැමී ඩක්වර්ත්, කෙන් මාටින්, කීෂා ලෑන්ස් බොටම්ස් and ක්‍රිස්ටීන් පෙලෝසි | |
| සභාපති | ජේමි හැරිසන් |
| පූර්වප්‍රාප්තිකයා | ග්‍රේස් මෙං |
| අනුප්‍රාප්තිකයා | විවිධ පුද්ගලයින් |
| ඉන්ගම් කවුන්ටියේ නඩු පවරන නීතිඥයා | |
| තනතුර දරමින් 21 ජූලි 2016 – 31 දෙසැම්බර් 2016 | |
| පූර්වප්‍රාප්තිකයා | තුන්වන ස්ටුවර්ට් ඩනිංස් |
| අනුප්‍රාප්තිකයා | කැරල් සයිමන් |
| මිචිගන් සෙනෙට් සභාවේ විපක්ෂ නායකයා | |
| තනතුර දරමින් 1 ජනවාරි 2011 – 1 ජනවාරි 2015 | |
| Deputy | ස්ටීව් බීයේඩා |
| පූර්වප්‍රාප්තිකයා | මයික් ප්‍රූසි |
| අනුප්‍රාප්තිකයා | ජිම් අනනිච් |
| Member of the මිචිගන් Senate from the 3 වන district | |
| තනතුර දරමින් March 21, 2006 – January 1, 2015 | |
| පූර්වප්‍රාප්තිකයා | Virgil Bernero |
| අනුප්‍රාප්තිකයා | Curtis Hertel Jr. |
| Member of the Michigan House of Representatives | |
| තනතුර දරමින් January 1, 2003 – March 21, 2006 | |
| පූර්වප්‍රාප්තිකයා | Michael C. Murphy |
| අනුප්‍රාප්තිකයා | Mark Meadows |
| ඡන්ද කොට්ඨාසය | 69th district |
| තනතුර දරමින් January 1, 2001 – January 1, 2003 | |
| පූර්වප්‍රාප්තිකයා | Laura Baird |
| අනුප්‍රාප්තිකයා | Judy Emmons |
| ඡන්ද කොට්ඨාසය | 70th district |
| Chair of the East Lansing Transportation Commission | |
| තනතුර දරමින් 1999–2000 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | ග්‍රෙචන් එස්ටර් විට්මර් 23 අගෝස්තු 1971 Lansing, Michigan, U.S. |
| දේශපාලන පක්ෂය | Democratic |
| කලත්‍රයාs |
|
| ළමයි | 2 |
| අධ්‍යාපනය | Michigan State University (BA, JD) |
| අත්සන | |
| අන්වර්ථ නාමය | "Big Gretch" |
ග්‍රෙචන් එස්ටර් විට්මර් (ඉංග්‍රීසි: Gretchen Esther Whitmer; උපත 1971 අගෝස්තු 23) යනු 2019 සිට මිචිගන්හි 49වන ආණ්ඩුකාරවරිය ලෙස සේවය කරන ඇමරිකානු නීතිඥවරියක් සහ දේශපාලනඥයෙකි. ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකාවක් වූ ඇය 2001 සිට 2006 දක්වා මිචිගන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ 2006 සිට 2015 දක්වා මිචිගන් සෙනෙට් සභාවේ සේවය කළාය.
2024 මැතිවරණයේදී කමලා හැරිස් ජනාධිපති ධුරයට පත්වීමට ඇය සහාය දුන්නාය. බොහෝ දෙනෙක් අනුමාන කරන්නේ ඇය 2028 මැතිවරණයේදී ජනාධිපති ධුරයට තරඟ කරනු ඇති බවයි.