Jump to content

ග්‍රැනෝඩයරයිට්

විකිපීඩියා වෙතින්
ප්‍රංශයේ මැසිෆ් මධ්‍යම ප්‍රදේශයෙන් හමුවූ ග්‍රැනෝඩයරයිට් සාම්පලයක්
ප්ලූටෝනික පාෂාණ වර්ගීකරණය සඳහා වූ QAPF සටහන. ග්‍රැනෝඩයරයිට්වප සංයුති ක්ෂේත්‍රය නිල් පැහැයෙන් දක්වා ඇත.
ආග්නේය පාෂාණවල ඛනිජ සංයුතිය

ග්‍රැනෝඩයරයිට් (/ˌɡrænoʊˈdaɪ.əraɪt,_ˌɡrænəˈʔ/ GRAN-oh-DY-ə-ryte)[1][2] ‍යනුවෙන් හැඳින්වෙන්නේ රළු-කණිකාමය(ෆැනරිටික) ආක්‍රාන්තික ආග්නේය පාෂාණ වර්ගයකි. මෙය ග්‍රැනයිට්වලට සමානවුවත්, ඕර්තොක්ලේස් ෆෙල්ඩ්ස්පාර්වලට වඩා ප්ලැජියොක්ලේස් ෆෙල්ඩ්ස්පාර් අන්තර්ගත වේ.

ඇතැම්විට බැනටයිට් යන වදන ග්‍රැනෝඩයරයිට් ඇතුළු ග්‍රැනයිට් සිට ඩයෝරයිට් දක්වා පරාසයේ වූ පාෂාණ සඳහා නොනිල වශයෙන් භාවිතා වේ. මෙම ග්‍රැනෝඩයරයිට් ‍යන වදන මුලින්ම භාවිතා කරන ලද්දේ ජී. එෆ්. බෙකර් (1893) විසින් එක්සත් ජනපදයේ සියෙරා නෙවාඩා හි වූ ග්‍රැනයිටික පාෂාණ විස්තර කිරීමට ය.[3]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ↑ "granodiorite". Lexico UK English Dictionary. Oxford University Press. 2020-03-22 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  2. ↑ "granodiorite". Merriam-Webster Dictionary. සම්ප්‍රවේශය 2016-01-21.
  3. ↑ Tomkeieff, S.I., Walton, E. K., Randall, B. A. O., Battey M. H. (eds.), 1983: Dictionary of Petrology. Wiley–Blackwell, Chichester, p. 233
  4. ↑ "Granodiorite". Lexico UK English Dictionary. Oxford University Press. 2020-03-22 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  5. ↑ "Granodiorite". Merriam-Webster Dictionary. සම්ප්‍රවේශය 2016-01-21.

බාහිර සබැඳි

[සංස්කරණය]
  • Granodiorite හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත

සැකිල්ල:Igneous rocks සැකිල්ල:Rock type

"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රැනෝඩයරයිට්&oldid=792397" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි