ග්‍රන්මා කියුබාවේ පළාත්වලින් එකකි. එහි අගනුවර බයාමෝ ය. අනෙකුත් නගර අතර මැන්සානිලෝ (ගුකානයාබෝ බොක්කෙහි වරායක්) සහ පයිලෝන් ඇතුළත් වේ.