අන්තර්පාදක ලිංගික චර්යාව
(ගල් කැපීම වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
ගල් කැපීම ලෙසින්ද හැඳින්වෙන, අන්තර්පාදක ලිංගික චර්යාව යනු, ප්‍රවේශන-නොවන ලිංගික චර්යා ක්‍රමයක් වන අතර, මෙහිදී පුරුෂයා විසින් ඔහුගේ හවුල්කරුගේ කලවා දෙක අතරට ඔහුගේ ශිෂ්නය ස්ථානගත කොට (බොහෝ විට ස්නේහනය සහිතව [1]), ඇතිල්ලීම සිදුවීමට තෙරපනු ලැබේ.
විෂමලිංගිකතාව[සංස්කරණය]
ලිංගික අධ්‍යාපනයේදී සහ ගැටවරයන්ගේ ලිංගික පරික්ෂණ වලදී, අන්තර්පාදක ලිංගික චර්යාව විස්තර කෙරෙනුයේ, ගර්භණීභාවය වලක්වාලීමේ හෝ කන්‍යාභාවය රැකගැනීමේ ක්‍රමයක් ලෙසිනි.[2][3] ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳව ෂෙය හයිට්ගේ 1976 සහ 1981 පර්යේෂණ අනුව සොයාගෙන ඇත්තේ, අන්තර්පාදක ලිංගික චර්යාව ඔස්සේ භගමණිය උත්තේජනය කිරීම මගින්, සුරතාන්තය සාක්ෂාත් කරගැනුමට සමහරක් වැඩිහිටි කාන්තාවන් සමත්ව ඇති බවයි. [4] ජපානයෙහි සොමටා ලෙසින් හැඳින්වෙන්නේ විෂමලිංගික අන්තර්පාදක ලිංගික චර්යාවෙහි විභේදනයකි.[5]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "ඉන්ටර්ෆෙමොරල් ඉන්ටර්කෝර්ස්", ඩික්ෂනරි ඔෆ් සෙක්ෂුවල් ටර්ම්ස්, Sex-Lexis.com.
- ↑ http://teacher.mg.co.za/cms/article_2004_08_10_0717.html
- ↑ GUS
- ↑ හයිට්, ෂෙය (2004). ද හයිට් රිපෝට්: අ නේෂන්වයිඩ් ස්ටඩි ඔෆ් ෆීමේල් සෙක්සුවෑලිටි. නිව්යෝර්ක්, නියෝ: සෙවන් ස්ටෝරීස් මුද්‍රණාලය. පිටු. 277–284. ISBN 978-1-58322-569-1. http://books.google.com/books?id=s3OZaVn2wfkC&pg=PA277&lpg=PA277&dq=The+vibrator+concept+is+helpful+when+showing+my+lover+how+to+masturbate+me.&source=bl&ots=GfA2OLsNVq&sig=wNLSPRLZTL_vTLZsuFL-s2Io5S0&hl=en&sa=X&ei=bUpSUIWzCKOc2AWA3YCQDA&ved=0CC8Q6AEwAA#v=onepage&q=The%20vibrator%20concept%20is%20helpful%20when%20showing%20my%20lover%20how%20to%20masturbate%20me.&f=false. Retrieved 2 මාර්තු 2012.
- ↑ කොන්ස්ටන්ටයින්, පීටර්. ජැපෑන්ස් සෙක්ස් ට්‍රේඩ්: අ ජර්නි තෲ ජැපෑන්ස් ඉරොටික් සබ්කල්චර්ස්. ටෝකියෝ: යෙන්බුක්ස්, 1993, පි. 75. ISBN 978-4-900737-00-6.