ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ගලහිටියාව මධ්‍ය විද්‍යාලය
Galahitiyawa Central College Emblem.jpg
"මානිවත්ත අභික්ඛම"
Maniwaththa Abhikkhama
ස්ථානය
ශ්‍රී ලංකාව
තොරතුරු
වර්ගය ජාතික පාසල
ස්ථාපිත 1944 මැයි
ආදිකර්තෘ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර
ශ්‍රේණි 6 වසර - 13 වසර දක්වා
බාලක/බාලිකා මිශ්‍ර
වර්ණ(න්) නිල්, කහ, කළු
අනුබැඳිය බෞද්ධ
වෙබ් අඩවිය

ගලහිටියාව මධ්‍ය විද්‍යාලය, ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ, ගණේමුල්ල නගරයේ පිහිටා ඇති මධ්‍ය විද්‍යාලයකි.

ඉතිහාසය[සංස්කරණය]

1944 වසරේ මැයි මසදී ආරම්භ කරනු ලැබූ ගලහිටියාව මධ්‍ය විද්‍යාලය, එකල අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි ආචාර්ය .සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා විසින් ක්‍රියාවට නංවන ලද නිදහස් අධ්‍යාපන ක්‍රමය යටතේ පිහිටුවනු ලැබූ මුල්ම මධ්‍ය විද්‍යාල 54 අතුරින් එකක් ද වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]