ගම්බද සුන්දරි (චිත්‍රපටිය)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ගම්බද සුන්දරී
අධ්‍යක්ෂණයජෝර්ජ එස්. විජේගුණරත්න
නිෂ්පාදනයජෝර්ජ් එස්. විජේගුණරත්න
රචනයඑන්.කේ කාරියවසම්
කතාවස්තුවඑන්.කේ.කාරියවසම්
සංගීතයඑන්.කේ. කාරියවසම්(සංගීතය සහ ගීත රචනය)
සිනෙමාරූපණයලෙස්ලි පේදිරිස්
නිකුත්වූ දිනය(න්)ජනවාරි 27, 1950 (1950-01-27) (ක්‍රවුන්)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

  • ශීලා පීරිස් - රූපා
  • වින්සන් ද පෝල් පීරිස් - පෝල්
  • ඇලන් පෙරේරා - මුදලාලි හාමිනේ
  • එච්. දළුවත්ත - ශාස්ත්‍රකරු
  • කිංස්ලි ජයසේකර - විමල්
  • ඊ. සී. බුලත්සිංහල - සේකර මුදලාලි
  • සුජාතා බුලත්සිංහල
  • තිලක් ගුණතිලක
  • ඊ. ඕ. ෆොන්සේකා
  • හර්බි සෙනෙවිරත්න
  • එච්. ගුණසේකර
  • තිලක සිරිවර්ධන

ගීත[සංස්කරණය]

  1. මල් මාලා දාලා - ශීලා පීරිස්
  2. ආලය වේග - ශීලා පීරිස්
  3. ප්‍රේම සාගරේ – කිංස්ලි ජයසේකර , ශීලා පීරිස්
  4. විකාර මේ – හර්බට් පෙරෙරා , තිලකා සිරිවර්ධන
  5. ආදරණීය පුන්සඳේ – වින්සන් ද පෝල් පීරිස්
  6. බොළඳ සිනා - කිංස්ලි ජයසේකර

විශේෂිතා[සංස්කරණය]

  • ලංකාවේ පෙන්වන ලද පළමු වෛවර්ණ චිත්‍රපටය.
  • මි. මී. 16 කැමරාගත කොට මි. මී. 35 ට විශාල කොට පෙන්වීම.
  • විමලවීර මාස්ටර්ට පසු සිංහලයකු තනිව හැදූ චිත්‍රපටය.
  • එක් පිටපතක් පමණක් මුද්‍රණය කිරීම.

ප්‍රදර්ශනය[සංස්කරණය]

  • මුලින්ම 1950 ජනවාරි 27 ක්‍රවුන් සිනමාහලේදීය. පෙන් වූයේ දින 10 ක් පමණි.
  • 1950 පෙබරවාරි 17 වෙනිදා සිට වැල්ලවත්තේ ප්ලාසා සිනමාහලේ. එහි ප්‍රදර්ශනය වූයේ දින 07 ක් පමණි.
  • මංගල දර්ශනය – එවකට වෙළඳ ඇමතිව සිටි එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රවුන් සිනමා ශාලාවේදී සවස 6.30 ට.

නිෂ්පාදනය[සංස්කරණය]

  • ගීත පටිගත කිරීම – ලංකාවේදී සිදු කර ඇත.
  • ශබ්ද පරිපාලනය – ගයි බ්‍රෝහියර්
  • නැටුම් - ප්‍රේම්රාජ් හා කුමාරි නන්දිකා
  • වෙස් ගැන්වීම – කුවින්ටස් පීරිස්