Jump to content

ගමගෙදර දිසානායක

විකිපීඩියා වෙතින්

ගමගෙදර දිසානායක
Gamagedara Dissanayake
බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය[a]
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
අමාත්‍යවරයාහිනිදුම සුනිල් සෙ‍නෙවි
පූර්වප්‍රාප්තිකයාදුෂ්මන්ත මිත්‍රපාල[b]
පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකාව
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
ඡන්ද කොට්ඨාසයමාතලේ දිස්ත්‍රික්කය
බහුතරයමනාප ඡන්ද 100,618[1]
පුද්ගලික තොරතුරු
උපත18 අගෝස්තු 1969 (1969-08-18) (වයස 56)[2]
ලංකා ඩොමීනියන් රාජ්‍යය
(දැන් ශ්‍රී ලංකාව)
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
රැකියාවදේශපාලනඥ
වෘත්තියගුරු
  1. ඔහු 2024 නොවැම්බර් 21 සිට 2025 ඔක්තෝබර් 10 දක්වා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය හෙබවීය.
  2. මෙම තනතුර 2019 නොවැම්බර් 21 සිට 2024 නොවැම්බර් 21 දක්වා පුරප්පාඩු විය.

ගමගෙදර දිසානායක, පා.ම. (ඉංග්‍රීසි: Gamagedara Dissanayake; උපත 18 අගෝස්තු 1969[2]), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[3] ඒ මහතා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[4]

මැතිවරණ ඉතිහාසය

[සංස්කරණය]
මැතිවරණ ඉතිහාසය
මැතිවරණය මැතිවරණ දිස්ත්‍රික්කය පක්ෂය ඡන්ද ප්‍රතිඵලය මූලාශ්‍ර
2024 පාර්ලිමේන්තුමාතලේ දිස්ත්‍රික්කයජාතික ජන බලවේගය100,618තේරීපත් වෙයි[5]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
  2. 1 2 "ගරු ගමගෙදර දිසානායක මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.{{cite web}}: CS1 maint: url-status (link)
  3. "නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
  4. "මහ මැතිවරණ නිල මනාප ඡන්ද ප්‍රතිඵලය". හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
  5. "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
"https://si.wikipedia.org/w/index.php?title=ගමගෙදර_දිසානායක&oldid=773575" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි