ගගන චුම්බිතයෝ

විකිපීඩියා වෙතින්
Completed in 2009, the Burj Khalifa, in Dubai, United Arab Emirates, is currently the tallest building in the world, with a height of 829.8 මීටරs (2,722 ft). The setbacks at various heights are a typical skyscraper feature.

ගගන චුම්බිතයක් (ඉංග්‍රීසි:  skyscraper) යනු, තට්ටු ගණනාවකින් යුත්, උස වාසය සඳහා අඛණ්ඩව භාවිතා කළ හැකි ගොඩනැගිල්ලක් වෙයි. වත්මන් මූලාශ්‍ර වලට අනුව අවම වශයෙන් උස 100 මීටරs (330 ft)[1] හෝ 150 මීටරs (490 ft)[2] විය යුතු යැයි සැලකෙන මුත්, ඉතා උස high-rise buildings යන්න හැර වෙනත් විශ්වීය ලෙස පිළිගත් අර්ථදැක්වීමක් නොමැත. ඓතිහාසික වශයෙන්, 1880 දශකයේ දී ගොඩනැගීම ආරම්භ වූ තට්ටු 10 සහ 20 අතර ගොඩනැගිලි මේ නමින් හැඳින්වී ඇත.[3] කාර්යාල, හෝටල්, residential spaces, සහ retail spaces මෙම ගොඩනැගිලි තුළ පැවතිය හැකිය.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Skyscraper, Emporis Standards". Emporis.com. 11 May 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 November 2020.
  2. "What is a Skyscraper?". Theb1m.com. සම්ප්‍රවේශය 7 November 2020.
  3. Petruzzello, Melissa. "Skyscraper". Encyclopædia Britannica. https://www.britannica.com/technology/skyscraper. ප්‍රතිෂ්ඨාපනය 21 February 2022. "Skyscraper, very tall, multistoried building. The name first came into use during the 1880s, shortly after the first skyscrapers were built, in the United States. The development of skyscrapers came as a result of the coincidence of several technological and social developments. The term skyscraper originally applied to buildings of 10 to 20 stories, but by the late 20th century the term was used to describe high-rise buildings of unusual height, generally greater than 40 or 50 stories.". 

භාහිර සබැඳි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=ගගන_චුම්බිතයෝ&oldid=624725" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි