ඛරෝෂ්ඨී
පෙනුම
| ඛරෝෂ්ඨී | |
|---|---|
| වර්ගය | |
| භාෂා | |
| කාල වකවානුව | ක්‍රි.පූ. 4වන සියවස – ක්‍රි.ව. 3වන සියවස |
මාතෘ ක්‍රම | |
සහෝදර ක්‍රම | |
| දිශානතිය | දකුණේ සිට වමට |
| ISO 15924 | Khar, 305 |
යුනිකේත අන්වර්ථ | Kharoshthi |
| U+10A00–U+10A5F | |
| ලිපි මාලාවක කොටසකි, මෙය: |
| සංඛ්‍යා ක්‍රම |
|---|
| List of numeral systems |
ඛරෝෂ්ඨී අක්ෂර මාලාව (ගාන්ධාරී: 𐨑𐨪𐨆𐨮𐨿𐨛𐨁𐨌 𐨫𐨁𐨤𐨁, රෝමානුකෘත: kharoṣṭhī lipi), හෙවත් ගාන්ධාරී අක්ෂර මාලාව (𐨒𐨌𐨣𐨿𐨢𐨌𐨪𐨁𐨌 𐨫𐨁𐨤𐨁, gāndhārī lipi),[2] යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 5වන සහ 3වන සියවස් අතර කාලයේ වයඹදිග ඉන්දියානු උපමහාද්වීපයේ ගන්ධාර ප්‍රදේශයේ භාවිතා වූ පුරාතන භාරතීය අක්ෂර මාලාවකි.[3][4][5] ප්‍රධාන වශයෙන්ම දකුණු සහ මධ්‍යම ආසියාවේ විසූ ගන්ධාරයෙන් පැමිණි ජනයා විසින් භාවිතා කළ ඛරෝෂ්ඨි අක්ෂර ක්‍රි.ව. 5වන සියවස පමණ තෙක් භාවිතයේ පැවතිණි.[6] මෙය බැක්ට්‍රියාව, කුෂාණ අධිරාජ්‍යය, සොග්ඩියාව, සහ සේද මාවත පුරා භාවිතා වී ඇත. ක්‍රි.ව. 7වන සියවස තෙක් ටාරීම් ද්‍රෝණියේ නියා සහ ඛෝටාන් ප්‍රදේශවල මෙම අක්ෂර භාවිතා වූ බවට සාක්ෂි හමුවී ඇත.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ https://www.worldcat.org/oclc/63062039
- ↑ Leitich, Keith A. (2017). "Kharoṣṭhī Script". Buddhism and Jainism. Encyclopedia of Indian Religions (ඉංග්‍රීසි බසින්). Springer Netherlands. pp. 660–662. doi:10.1007/978-94-024-0852-2_238. ISBN 978-94-024-0851-5.
- ↑ "Kharoshti | Indo-Parthian, Brahmi Script, Prakrit | Britannica". www.britannica.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 14 පෙබරවාරි 2025.
- ↑ "When these alphabets were first deciphered, scholars gave them different names such as 'Indian-Pali' for Brahmi and 'Arian-Pali' for Kharosthi, but these terms are no longer in use." in Upāsaka, Sī Esa; Mahāvihāra, Nava Nālandā (2002). History of palæography of Mauryan Brāhmī script (ඉංග්‍රීසි බසින්). Nava Nālanda Mahāvihāra. p. 6. ISBN 9788188242047.
- ↑ Salomon 1998, පිටු අංක: 11–13.
- ↑ R. D. Banerji (අප්‍රේල් 1920). "The Kharosthi Alphabet". The Journal of the Royal Asiatic Society of Great Britain and Ireland. 52 (2): 193–219. doi:10.1017/S0035869X0014794X. JSTOR 25209596. S2CID 162688271.
බාහිර සබැඳි
[සංස්කරණය]- Gandhari.org Catalog and Corpus of all known Kharoṣṭhī (Gāndhārī) texts
- Indoskript 2.0 සංරක්ෂණය කළ පිටපත 28 මැයි 2022 at the Wayback Machine, a paleographic database of Brahmi and Kharosthi
- A Preliminary Study of Kharoṣṭhī Manuscript Paleography by Andrew Glass, University of Washington (2000)