කෝසල ජයවීර
Appearance
කෝසල ජයවීර | |
---|---|
Kosala Jayaweera | |
පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකාව | |
තනතුර දරමින් 21 නොවැම්බර් 2024 – 6 අප්‍රේල් 2025 | |
ඡන්ද කොට්ඨාසය | කෑගල්ල දිස්ත්‍රික්කය |
බහුතරය | මනාප ඡන්ද 61,713[1] |
පුද්ගලික තොරතුරු | |
උපත | හපු ආරච්චිගේ කෝසල නුවන් ජයවීර 14 ජනවාරි 1987[2] ශ්‍රී ලංකාව |
විපත | 6 අප්‍රේල් 2025 (වයස 38) කරවනැල්ල, ශ්‍රී ලංකාව[3] |
මරණයට හේතුව | හෘදයාබාධය |
ජාතිකත්වය | ![]() |
දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
රැකියාව | දේශපාලනඥ |
වෘත්තිය | සහාකාර ඉංජිනේරු |
සහාකාර ඉංජිනේරු හපු ආරච්චිගේ කෝසල නුවන් ජයවීර[4], (ඉංග්‍රීසි: Kosala Jayaweera; 14 ජනවාරි 1987 - 6 අප්‍රේල් 2025[2]), හෙවත් කෝසල ජයවීර, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකු ලෙස කෑගල්ල මැතිවරණ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් විය.[5][6][7] ඔහු 2025 අප්‍රේල් 6 වන දින අභාවප්‍රාප්ත විය.[8]
මැතිවරණ ඉතිහාසය
[සංස්කරණය]මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
---|---|---|---|---|---|---|
2024 පාර්ලිමේන්තු | කෑගල්ල දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 61,713 | තේරීපත් වෙයි | [9] |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2025.
- ^ a b "ගරු කෝසල නුවන් ජයවීර මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2025.
{{cite web}}
: CS1 maint: url-status (link) - ^ "මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර අභාවප්‍රාප්ත වෙයි". අද දෙරණ. 6 අප්‍රේල් 2025. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2025.
- ^ "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 9A. 15 නොවැම්බර් 2024. 21 නොවැම්බර් 2024 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2025.
- ^ Brief, Sri Lanka (15 නොවැම්බර් 2024). "ශ්‍රී ලංකාවේ 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ඡන්ද ලැයිස්තුව • ශ්‍රී ලංකාවේ කෙටි විස්තරය". Sri Lanka Brief (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2024.
- ^ "කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල". Ada Derana (ඉංග්‍රීසි බසින්). 17 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2024.
- ^ "කෑගල්ල මනාප ඡන්ද ප්‍රකාශයට පත් කෙරේ". Newswire (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2024.
- ^ "මාලිමා මන්ත්‍රී කෝසල නුවන් ජයවීර 38 දී අභාවප්‍රාප්ත වේ". Morning Telegraph (ඉංග්‍රීසි බසින්). 6 අප්‍රේල් 2025. සම්ප්‍රවේශය 6 අප්‍රේල් 2025.
- ^ "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.