කෝකිල සංදේශය
පෙනුම
| කර්තෘ | ඉරුගල්කුලතිලක පිරිවෙන් හිමි |
|---|---|
කෝකිල සංදේශය, සංදේශ කාව්‍යය කි. සපුමල් කුමාරයා මෙහි කතා නායකයා වේ. මෙය ඔහුට යැවෙන්න කි. කතුවරයා දෙවිනුවර ඉරුගල් කුලයට අයත් තිලක පිරුවන් හිමි ය.
දෙවිනුවර සිට යාපා පටුන දක්වා මග විස්තර කෙරෙන මෙය දීර්ඝත ම සිංහල සංදේශය යි.