කොලොන් පළාත, පැනමාව
Appearance

කොලෝන් (ස්පාඤ්ඤ උච්චාරණය: [koˈlon]) යනු පැනමාවේ පළාතකි. අගනුවර වන්නේ කොලෝන් නගරයයි. එය වර්ග කිලෝමීටර 4,575.5 ක භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර ජනගහනය (2023 දී) 281,956 කි.[1][2]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ Instituto Nacional de Estadística y Censo, Panama.
- ^ "Panama: Provinces & Major Urban Places - Population Statistics, Maps, Charts, Weather and Web Information". www.citypopulation.de. සම්ප්‍රවේශය 2024-03-10.