Jump to content

කොමයගුවා දෙපාර්තමේන්තුව, හොන්ඩුරාස්

විකිපීඩියා වෙතින්
සිතියම

කොමයගුවා (ස්පාඤ්ඤ pronunciation: [komaˈʝaɣwa] ) යනු හොන්ඩුරාස් බෙදී ඇති දෙපාර්තමේන්තු 18 න් එකකි. දෙපාර්තමේන්තු අගනුවර කොමයාගුවා වේ.

දෙපාර්තමේන්තුව මුළු මතුපිට වර්ගඵලය වර්ග කිලෝමීටර 5,124ක් ආවරණය කරයි. 2015 දී, ඇස්තමේන්තුගත ජනගහනය 511,943 ක් විය.