Jump to content

කොත්මලේ ඔය

විකිපීඩියා වෙතින්
(කොත්මලේ ගඟ වෙතින් යළි-යොමු කරන ලදි)
කොත්මලේ ඔය හරහා වැටි ඇති සපත්තු පාලමක්

කොත්මලේ ඔය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගාවකි. මෙයට ශ්‍රී ලංකාවේ ගංගාවලින් දිගින් හතරවෙනි ස්ථානය හිමිවේ. මෙය මහවැලි ගඟේ අතු ගංගාවක් වේ.කොත්මලේ ඔය හෝර්ටන් තැන්නෙන් හටගන්නා අතර දිගින් කි.මී.70ක් වේ.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=කොත්මලේ_ඔය&oldid=437943" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි