Jump to content

කොජාවෙන්ඩ් දිස්ත්‍රික්කය, අසර්බයිජානය

විකිපීඩියා වෙතින්
කොජාවෙන්ඩ් දිස්ත්‍රික්කය
District
Map of Azerbaijan showing Khojavend District
Map of Azerbaijan showing Khojavend District
Countryසැකිල්ල:රටේ දත්ත Azerbaijan
RegionKarabakh
Established26 November 1991
CapitalKhojavend
Settlements[1]83
ආණ්ඩුව / පරිපාලනය
 • GovernorEyvaz Huseynov
සරිය
 • මුළු1,460 කිමී2 (560 සතරැස් සැත)
ජනගහණය(2020)[2]
 • මුළු44,100
 • ඝණත්වයBad rounding here30/කිමී2 (Bad rounding here78/වර්ග සැත)
වේලා කලාපAZT (UTC+4)
Postal code2801
වෙබ් අඩවියxocavend-ih.gov.az

කොජාවෙන්ඩ් දිස්ත්‍රික්කය (අසර්බයිජානි: Xocavənd rayonu) යනු අසර්බයිජානයේ දිස්ත්‍රික්ක 66 න් එකකි. එය රටේ බටහිර දෙසින් කරබාක් ආර්ථික කලාපයේ පිහිටා ඇත. මෙම දිස්ත්‍රික්කය ලචින්, ෂුෂා, කොජාලි, අග්ඩෑම්, අග්ජබාඩි, ෆුසුලි, ජබ්‍රායිල් සහ කුබඩ්ලි යන දිස්ත්‍රික්කවලට මායිම් වේ. එහි අගනුවර සහ විශාලතම නගරය කොජාවෙන්ඩ් ය. 2020 වන විට, දිස්ත්‍රික්කයේ නාමික ජනගහනය 44,100 කි.

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ "İnzibati-ərazi vahidləri" (PDF). preslib.az. සම්ප්‍රවේශය 28 February 2021.
  2. ^ "Population of Azerbaijan". stat.gov.az. State Statistics Committee. සම්ප්‍රවේශය 22 February 2021.