කොංකොනා සේන් ශර්මා
පෙනුම
කොංකොනා සේන් ශර්මා | |
|---|---|
සේන් ශර්මා 2019 දී | |
| උපත | 3 දෙසැම්බර් 1979 කොල්කාතා, බටහිර බෙංගාලය, ඉන්දියාව |
| උගත් ශාස්ත්රාලය | ශාන්ත ස්ටීවන්ස් කොලීජිය, දිල්ලි |
| වෘත්තියs |
|
| සක්රීය වසර | 2000–වර්තමානය |
| වල්ලභ | රන්වීර් ශෝරේ (වි. 2010; දික්කසාදය 2020) |
| දරුවන් | 1 |
| මව්පියන් |
|
කොංකොනා සේන් ශර්මා ( ; උපත 1979 දෙසැම්බර් 3) යනු ප්රධාන වශයෙන් බෙංගාලි සහ හින්දි චිත්රපටවල රංගනයේ යෙදෙන ඉන්දියානු නිළියක් සහ චිත්රපට නිෂ්පාදකවරියකි. ඇයට ජාතික චිත්රපට සම්මාන දෙකක් සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් ඇතුළුව සම්මාන කිහිපයක් ලැබී ඇත. චිත්රපට නිෂ්පාදකවරියක් සහ නිළියක් වන අපර්ණා සේන්ගේ දියණියක වන ඇය මූලිකව ප්රධාන ධාරාවේ චිත්රපටවල රංගනයට අමතරව ස්වාධීන චිත්රපටවල රංගනය සඳහා ප්රසිද්ධය. [1]
ආශ්රිත
[සංස්කරණය]- ↑ "Konkona Sen Sharma's mother Aparna Sen never allowed them to watch Ramayan and Mahabharat on TV: 'She insisted that…'". The Indian Express. 12 August 2023. සම්ප්රවේශය 23 June 2025.
බාහිර සබැඳි
[සංස්කරණය]කොංකොනා සේන් ශර්මා හා සබැඳි මාධ්ය විකිමාධ්ය කොමන්ස් හි ඇත.
- නිල ට්විටර් ගිණුම
- කොංකොනා සේන් ශර්මා සඳහා අයිඑම්ඩීබී හි ඇති තොරතුරු
- කොංකොනා සේන් ශර්මා සඳහා බොලිවුඩ් හංගාමා හි ඇති තොරතුරු