කේතුක ග්‍රන්ථිය
Appearance
මෙම ලිපිය සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. |
කේතුක ග්‍රන්ථිය (Pineal gland) වනාහි; Pineal body හෝ Epiphysis cerebri ලෙසද හැඳින්වෙන්නේ, මොළයේ පිහිටා ඇති මෙම කේතුක ග්‍රන්ථියයි. මෙය corpus callosum ලෙස හැඳින්වෙන මොළයේ පිටුපස කොටසේ යටින් පිහිටා ඇත. මෙය ඔබේ අන්තරාසර්ග පද්ධතියේ කොටසක් වන අතර, මෙලටොනින් (melatonin) නම් හෝර්මෝනය ශ්‍රාවය කරයි.[1]
කේතුක ග්‍රන්ථියේ ප්‍රධාන කාර්යය නම් මෙලටොනින් ශ්‍රාවය කිරීමෙන් නින්ද හා අවදිය අතර සංක්‍රමණ චක්‍රය (Circadian cycle) පාලනය කිරීමට උපකාර කිරීමයි.
කේතුක ග්‍රන්ථිය කුඩා pinecone ගෙඩියක හැඩයෙන් ඇති අතර, ඒ නිසාම "pine"-al ග්ලෑන්ඩ් යන නම ලබාදෙන ලදී. ඒත්, මෙය “pin-ee-uhl” ලෙස උච්චාරණය කරයි.
අන්තරාසර්ග පද්ධතියේ සොයාගත් අවසාන කොටස තේතුක ග්‍රන්ථියයි.