කේට් වින්ස්ලෙට්

විකිපීඩියා වෙතින්
(කේට් වින්ස්ලට් වෙතින් යළි-යොමු කරන ලදි)
කේට් වින්ස්ලෙට්

උපත
කේට් එලිසබෙත් වින්ස්ලෙට්

5 ඔක්තෝබර් 1975 (1975-10-05) (වයස 48)
අධ්‍යාපනයරෙඩ්රූෆ්ස් තියටර් ස්කූල්
රැකියාවනිළිය
සක්‍රීය වසර1991–වර්තමානය
කෘතීන්
සම්පූර්ණ ලැයිස්තුව
කලත්‍රයා(යන්)
දරුවන්3
සම්මානසම්පූර්ණ ලැයිස්තුව

කේට් එලිසබෙත් වින්ස්ලෙට් CBE (/ˈwɪnzlɛt/;[1] උපත 1975 ඔක්තෝබර් 5) යනුවෙන් හැඳින්වෙන්නේ ඉංග්‍රීසි නිළියකි. ඇය වඩාත්ම ප්‍රකටව ඇත්තේ ස්වාධීන චිත්‍රපටවල, විශේෂයෙන්ම ඓතිහාසික නාට්‍ය චිත්‍රපටවල ඇය නිරූපණය කළ චරිත නිසායි. වින්ස්ලෙට් සම්මාන ගණනාවක් හිමිකරගෙන ඇති අතර, ඒ අතර බ්‍රිතාන්‍ය ඇකඩමි චිත්‍රපට සම්මාන තුනක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන හතරක් ද වන අතර, ඇය ඇකඩමි, එමී, සහ ග්‍රැමී සම්මාන ත්‍රිත්වයම ලද ශිල්පීන් අතලොස්ස අතුරින් අයකු ද වේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. As pronounced by Winslet in the following:
    • "A Slate Show" with Stephen Colbert, Feat. Megan Thee Stallion, Tom Hanks and More. The Late Show with Stephen Colbert. YouTube. March 13, 2021. Event occurs at 3:20. සම්ප්‍රවේශය March 14, 2021.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කේට්_වින්ස්ලෙට්&oldid=481686" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි