කෙන්ඩ්රා ලස්ට්
කෙන්ඩ්රා ලස්ට් | |
|---|---|
| උපත | මිෂෙල් ඈන් මේසන් සැප්තැම්බර් 18, 1978 මිචිගන්හී මැඩිසන් හයිට්ස් නුවර |
| වෙබ් අඩවිය | kendralust.com/ |
කෙන්ඩ්රා ලස්ට් (ඉංග්රීසි: Kendra Lust) (උපත සැප්තැම්බර් 18, 1978), ඇමරිකානු ජාතික ලෝකපූජිත අසභ්ය සිනමා නිළියකි.[1] ඒ.වී.එන්. හා එක්ස්.බී.අයි.ඉසෙඩ් සම්මාන රාශියකින් පුද ලද ඇය, බ්රෑසර්ස්, නෝටි ඇමරිකා, රියැලිටි කිංග්ස්, බෑන්ග්බ්රෝස්, තුශී, මිල්ෆ්, ගර්ල්ස්වේ යනාදී ප්රකට වෙබ් අඩවි රාශියක සන්නාම තානාපතිතුමියක ලෙස ද කටයුතු කර ඇත.
විශ්ලේෂකයින් හා රසික රසිකාවියන් බොහෝදෙනෙකු පාහේ අසභ්ය සිනමා කර්මාන්ත ඉතිහාසයෙහි බිහිවූ විශිෂ්ඨතම අසභ්ය සිනමා නිළියක් ලෙස ඇයව පිළිගනී.
මුල් ජීවිතය
[සංස්කරණය]මිෂෙල් ඈන් මේසන් නමින් ප්රංශ-කැනේඩියානු සහ ඉතාලි සම්මිශ්රිත සම්භවයක් සහිතව ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන්හී මැඩිසන් හයිට්ස් නුවර උපත ලද ඇය පාසැල් පැසිපන්දු සහ සොෆ්ට්බෝල් ක්රීඩා කණ්ඩායම් නියෝජනය කරන ලදී.[2] මිචිගන් විශ්ව විද්යාලයෙන් හෙද සේවාව පිළිබඳ ගෞරව උපාධිය ලබා තම උසස් අධ්යාපන කටයුතු අතිවිශිෂ්ඨ ලෙස සමත්වූ ඇය[3] වසර හතක් හෙද වෘත්තියෙහි නියැලී සිටියාය.[4][5]
වෘත්තීමය ජීවිතය
[සංස්කරණය]වෘත්තීයමය වශයෙන්, සිතාම්බර නර්තන ශිල්පිණියක ලෙස රාත්රී සමාජශාලාවල සේවයට අනියුක්තවූ කෙන්ඩ්රා[6] බොහෝ රසිකයන්ගේ දිරිගැන්වීම මත කාමුක දර්ශන වෘත්තියක් ලෙස කරගෙන යාමට උත්සුක විය. හෙතම වර්ෂ 2012 දී, එවකට තිස් තුන් වියේ පසුවූ ඇය නව මානයකින් වැඩ ඇරඹිය.[7]
වර්ෂ 2012 දී, බ්රෑසර්ස් ලේබලය යටතේ තිරගතවූ 'පීපිං ඇට් ද කී-හෝල්' චිත්රපටයෙහි ෆීනික්ස් මේරි සහ රේචල් ස්ටාර් සමග ලෙස්බියන් ජවනිකාවකින් කාමෝද්දීපන චිත්රපට කර්මාන්තයට අත්පොත් තැබූ ඇය 'ඩර්ටි රොට්න් මදර්ෆකර්ස්' චිත්රපටයෙහි මනුවෙල් ෆෙරාරා සමග තම ප්රථම විෂමලිංගික ජවනිකාව රූගත කරන ලදී. වර්ෂ 2014 දී, ආච්-ඒන්ජල් ලේබලය යටතේ තිරගතවූ 'ද බූටි' චිත්රපටයෙහි තම ප්රථම අන්තර්වාර්ගික ජවනිකාව රඟපා,[8] වර්ෂ 2015 දී, සොසයිටි ෆිෆ්ටීන් ආයතනය ආරම්භ කල ඇය තුශී වෙබ් අඩවියට අනුබද්ධිතව තම ප්රථම ගුද සංසර්ග ජවනිකාවද රූගත කරන ලදී.[9] ඉනික්බිතිව, සීරෝ ටොලරන්ස් ආයතනය ඇයගේ සිරුරේ හැඩයට සමාන හැඩයකින් යුත් ලිංගික බෝනික්කෙකු නිශ්පාදනය කරන ලදී.[10] වර්ෂ 2017 දී, 'බූටි ක්වීන් 3' චිත්රපටයෙහි තම කුළුදුල් යෝනි සහ ගුද ද්විත්ව සංසර්ග ජවනිකාව රූගත කළ ඇය[11] පිට පිට දෙවතාවක් ඒ.වී.එන්. වසරේ මිල්ෆ් ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. 'හොටෙල් නෝ ටෙල්', 'ජිම් නිම්ෆෝස්', 'බිග් ටිට්ස් ඉන් ස්පෝර්ට්ස්', 'මයි වයිෆ් ද ස්ලට්', 'බිග් වෙට් මිල්ෆ් ටිට්ස්', 'බිග් ඈස් වයිට් ගර්ල්ස්', 'බූටි ලස්ට්', 'කූගර් ටියුටර්ස්', 'හොට් බොඩීස්', 'අයි වෝන්ට් ටු බෑන්ග් මයි මදර් ඉන් ලෝ', 'කෙන්ඩ්රා ලස්ට් ෆක්ස් කපල්ස්', 'ඕල්ඩර් වුමන් යංගර් ගායිස්', 'බස්ටි විමෙන් ඉන් හීට්', 'මමී ගොට් බූබ්ස්', 'පුසී ඉස් ද බෙස්ට් මෙඩිසින්', 'පෑන්ටි පර්වර්ට්', 'ස්ලටී වයිෆ්, හැපී ලයිෆ්' , 'පෝන්ස්ටාර්ස් ලියික් ඉට් බිග්' යනාදී චිත්රපට රැසකට රංගනයෙන් දායකව එදා මෙදාතුර අසභ්ය සිනමාවංශකථාවෙහි ජවනිකා පන්සිය අනූවකට අධික ප්රමාණයකට තම අද්විතීය රංගන කෞශල්යය මුසුකළ කෙන්ඩ්රා තම ස්වකීය ලස්ට්-ආමි නිෂ්පාදනාගාරය තුලින් අධ්යක්ෂණය කර ඇති අසභ්ය සිනමාපට ගණන දොළහකි.

ජීව දත්ත
[සංස්කරණය]- උස – අඩි 5 අඟල් 4 ක්
- බර – කිලෝග්රෑම් 52-57 අතර
- මිනුම් පටිපාටිය – 34F-25-37
- ලිංගික දිශානතිය – ද්විලිංගික
- ආවේණික කාය-ලක්ෂණ – සුවිසල් පිරිපුන් පියයුරු සහ තට්ට්ම්, ක්රීඩාශීලී සිරුර, ශ්වේතවර්ණ සම, නාභි විදුම, ගොඩබස්නා තීරුව හෝ තැපැල් මුද්දරය ලෙස සැකසූ යූනික රෝම
සම්මාන හා නාමයෝජනා
[සංස්කරණය]- 2015 එක්ස්.බී.අයි.ඉසෙඩ් වසරේ මිල්ෆ් ගෞරව සම්මානය
- 2016 ඒ.වී.එන්. වසරේ මිල්ෆ් ගෞරව සම්මානය
- 2017 ඒ.වී.එන්. වසරේ මිල්ෆ් ගෞරව සම්මානය
- 2018-2019, 2021-2024 වසරේ සරාගීම මිල්ෆ් ජනතා සම්මානය
- 2014 ඒ.වී.එන්. වසරේ හොඳම සමූහ ලිංගික දර්ශනය නිර්දේෂිත නාමයෝජනා
- 2015 එක්ස්.ආර්.සී.ඕ. වසරේ හොඳම කාන්තාව නිර්දේෂිත නාමයෝජනා
පුද්ගලික ජීවිතය
[සංස්කරණය]පොලිස් නිලධාරියෙකු සමග යුග දිවියට පිවිසි කෙන්ඩ්රා එක් දියණිකකුගේ මවකි. ඇය සුප්රකට මල්ලවපොර ශූර ජෝන් සීනා සමගද ප්රේම සම්බන්දයක් පැවැත්විය.
මූලාශ්ර
[සංස්කරණය]- ↑ "Who is Kendra Lust and is the pornstar married".
- ↑ "Internet Adult Film Database". iafd.com (ඉංග්රීසි බසින්). සම්ප්රවේශය 09-09-2020.
{{cite web}}: Check date values in:|access-date=(help). - ↑ "XRentDVD - Adult DVD Rental and Sales". www.xrentdvd.com. සම්ප්රවේශය 2018-10-24..
- ↑ "Mens Mag Daily – Kendra Lust: MMD Interviews The All-American Hottie". 2014-10-25. සම්ප්රවේශය 2018-10-24..
- ↑ "Respect the Ass: An Interview with Kendra Lust - Ken & Ariel". Ken & Ariel (ඇමෙරිකානු ඉංග්රීසි බසින්). 2013-08-29. සම්ප්රවේශය 2018-10-24.
- ↑ "Kendra Lust: the MILF next door (NSFW)". Creative Loafing: Tampa Bay (ඉංග්රීසි බසින්). 2 décembre 2014. 2021-09-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්රවේශය 2018-10-24.
{{cite journal}}: Check date values in:|date=(help). - ↑ "Enfluenzmagazine - adultstar kendra lust". Internet Archive. සම්ප්රවේශය 30-04-2023.
{{cite web}}: Check date values in:|access-date=(help) - ↑ සැකිල්ල:Cita web
- ↑ Peter Warren (2015-09-30). "Kendra Lust's 1st Anal Streets From Tushy". AVN. 2015-11-24 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්රවේශය 2015-11-23.
{{cite web}}: Italic or bold markup not allowed in:|publisher=(help) - ↑ සැකිල්ල:Cita noticia
- ↑ සැකිල්ල:Cita web