කෙන්ට්හි මයිකල් කුමරිය
පෙනුම
| මයිකල් කුමරිය | |
|---|---|
| කෙන්ට්හි මයිකල් කුමරිය | |
මයිකල් කුමරිය | |
| උපත | මරී-ක්‍රිස්ටීන් ඇනා ඇග්නස් හෙඩ්විග් අයිඩා වොන් රෙයිබ්නිට්ස් බාරොන්වරිය 15 ජනවාරි 1945 කාරීල්ස්බැඩ්, චෙක් ජනරජය |
| වල්ලභයා |
|
| දරුවන් |
|
| වංශය | රෙයිබ්නිට්ස් (උපතින්) වින්ඩ්සර් රාජවංශය (විවාහය නිසා) |
| පියා | බැරන් ගන්තර් වොන් රෙයිබ්නිට්ස් |
| මව | මරියා කවුන්ටස්වරිය ස්සාපැරි වොන් මුරාස්සොම්බාත් |
| ආගම | රෝමානු කතෝලික |
කෙන්ට්හි මයිකල් කුමරිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ ඥාති සහෝදරයෙක් වන කෙන්ට්හි මයිකල් කුමරුගේ බිරිද වේ.