Jump to content

කුලරත්න ආරියවංශ

විකිපීඩියා වෙතින්
කුලරත්න ආරියවංශ
Kularatne Ariyawansa
උපත
කුලරත්න ආරියවංශ

ජුනි 17, (-06-17)
බෙන්තොට, ගාල්ල
අධ්‍යාපනයආනන්ද විද්‍යාලය, කොළඹ
වෘත්තියගීත රචක
සක්‍රීය වසර1970 - වර්තමානය

කුලරත්න ආරියවංශ යනු ශ්‍රී ලාංකික ගී රචකයෙකි. ඔහු විසින් රචිත ගී අතරින් බෝහෝමයක් ඉතා ජනාදරයට පත්විය. ඒවා අතර, අමරදේවයන් ගයන සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා, පාවෙනා නිල් වළාවේ, මා වවුලන් රෑ පුරාම, ආරාධනා ආදියද නන්දා මාලනිය ගයන සුනිල් ආරියරත්නයන්ගේ "වජිරා" චිත්‍රපටයේ දෙනෝදාහක් නුවන් අතරේ, සනත් නන්දසිරි ගයන මේ ප්‍රථම වසන්තයයි, ටී.එම්. ජයරත්නගේ රාත්‍රිය උදා වුණා, වලා තීරයෙන් එහා, රත්තරන් නෙත්, මිල්ටන් මල්ලවආරච්චි ගැයූ සැදී රන් අභරණින්, සුනිල් එදිරිසිංහ ගයන අවපස අහසක, නීලා වික්‍රමසිංහ ගැයූ පුංචි සිතේ පුංචි සිනා,රෝහණ සිරිවර්ධන දෑසේ මල් විලේ,ඔබේ අතගෙන,චන්ද්‍රලේඛා පෙරේරාගේ ඔබ දෙපා දොවා බැතියෙන්,සෙනෙහස විඳිනට,මට මුලු ලොවම ඔබයි, දීපිකා ප්‍රියදර්ශනී ගයන සිනා පොදක් වී සහ නාමල් උඩුගම ගයන බැසයන සඳ පවතී.[1][2]

ජනප්‍රිය ගීත

[සංස්කරණය]
කුලරත්න ආරියවංශ ලියු ගී
ගායකයාගීතයසංගීතය
පණ්ඩිත් අමරදේවආරාධනාරෝහණ වීරසිංහ
මා වවුලන්
සඳ තරු නිහඩයිඑච්.එම්. ජයවර්ධන
පාවෙනා නිල් වලාවේසරත් දසනායක
සඳ හොරෙන්ප්‍රේමසිරි කේමදාස
සනත් නන්දසිරිමේ ප්‍රථම වසන්තයයිරෝහණ වීරසිංහ
නන්දා මාලනීදෙනෝ දාහක් නුවන්වික්ටර් රත්නායක
සෝමතිලක ජයමහදමා යන්නටරෝහණ වීරසිංහ
නීලා වික්‍රමසිංහ සහ ටී.එම්. ජයරත්නසුදු මුතු රළ පෙළරෝහණ වීරසිංහ
ක්ලැරන්ස් විජේවර්ධනහිරුගේ ලොවේදීක්ලැරන්ස් විජේවර්ධන
කරුණාරත්න දිවුල්ගනේප්‍රේමයේ මන්දහාසීනිරෝහණ වීරසිංහ
රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරාමට මුළු ලොවම ඔබයිරෝහණ වීරසිංහ
මිල්ටන් මල්ලවාරච්චි සහ මාලනී බුලත්සිංහලසීත අරණේරෝහණ වීරසිංහ
ගුණදාස කපුගේසෙනේ සිතින්රෝහණ වීරසිංහ
දයාරත්න රණතුංගසඳ මා හාස්ටැන්ලි පීරිස්
රෝහණ සිරිවර්ධනඔබේරෝහණ වීරසිංහ
රෝහණ සිරිවර්ධන සහ මාලනී බුලත්සිංහලසරත් ද අල්විස්
මාලනී බුලත්සිංහලප්‍රේමයේ විල්තෙරේඑච්.එම්. ජයවර්ධන
නාමල් උඩුගමබැස යන සඳරෝහණ වීරසිංහ
විජය කුමාරණතුංගපායා සීත රැයේසනත් නන්දසිරි
රූකාන්ත ගුණතිලකසෙනෙහස විදිනටරෝහණ වීරසිංහ

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ↑ මොනිකා සේරසිංහ (10 ජුනි 2023). "තාත්තාගේ ගීත පැත්තක තියලා අපි අනිත් අයගේ ගීත ගැන හෙව්වා". www.deshaya.lk. කොළඹ: විජය පුවත්පත් සමාගම. සම්ප්‍රවේශය 16 ජුනි 2025.
  2. ↑ ශාන්ත කුමාර විතාන (11 සැප්තැම්බර් 2016). "දශක හතරක ගී මල් එක්කල පිනිබර මලක්". www.lankadeepa.lk. කොළඹ: විජය පුවත්පත් සමාගම. සම්ප්‍රවේශය 16 ජුනි 2025.


"https://si.wikipedia.org/w/index.php?title=කුලරත්න_ආරියවංශ&oldid=750082" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි