Jump to content

කුරුඳු ඔය ඇල්ල

Coordinates: 7°4′43″N 80°51′0″E / 7.07861°N 80.85000°E / 7.07861; 80.85000
විකිපීඩියා වෙතින්
කුරුඳු ඔය ඇල්ල
කුරුඳු ඔය ඇල්ල is located in Sri Lanka
කුරුඳු ඔය ඇල්ල
Map
පිහිටීමවලපනේ, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°4′43″N 80°51′0″E / 7.07861°N 80.85000°E / 7.07861; 80.85000
උන්නතාංශය1,524 m (5,000 ft)[1]
සමස්ථ උස189 m (620 ft)[2][3]
පතන සංඛ්‍යාව2
ජල මූලාශ්‍රයකුරුඳු ඔය

කුරුඳු ඔය ඇල්ල යනු ශ්‍රී ලංකාවේ 3 වන උසම දිය ඇල්ලයි. මෙය සම්පූර්ණ උස 189 m (620 ft) වන ද්විත්ව දිය ඇල්ලකි. ප්‍රධාන දිය ඇලි දෙක අතර දුර 20 m (66 ft) වේ. මෙය නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත.[4][5][2]

ආරම්භ හා අවසානය

[සංස්කරණය]

කුරුඳු ඔය පිදුරුතලාගල කන්දේ උතුරු බෑවුමෙන් ආරම්භ වී රන්දෙණිගල ජලාශය හරහා මහවැලි ගඟට එක් වීමෙන් අවසන් වේ.[4]

මාර්ගය

[සංස්කරණය]

කුරුඳු ඔය ඇල්ල නැරඹීමට යායුතු මාර්ගය ඉතා දුෂ්කර බැවින් ළඟාවීම අපහසුය. ලඟාවීම අපහසු නිසා ජනතාව අතර වඩාත් ජනප්‍රිය වී නොමැත.[6] තේ වතු අතරින් යන මේ මාර්ගයේම ජපන් සාම චෙෙත්‍යද පිහිටා තිබේ.[5]

බාහිර සබැඳි

[සංස්කරණය]
  1. ^ Fabrizi 2014, පිටු අංකය: 60.
  2. ^ a b Georgiou 2009, පිටු අංකය: 202.
  3. ^ ශවර්ස් 1973, පිටු අංකය: 104.
  4. ^ a b "Kurundu Oya Waterfall". මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 2025-08-11.
  5. ^ a b "කුරුඳු ඔය දියඇලි". Sri Lanka Travel Pages. සම්ප්‍රවේශය 2025-08-11.
  6. ^ "පතුලේ සිට මුදුන නොපෙනෙන කුරුඳු ඔය ඇල්ල". Amazing Lanka. සම්ප්‍රවේශය 2025-08-11.

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=කුරුඳු_ඔය_ඇල්ල&oldid=761153" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි