Jump to content

කුමාරදාස සපුතන්ත්‍රි

විකිපීඩියා වෙතින්
කුමාරදාස සපුතන්ත්‍රි
Kumaradasa Saputhanthri
උපත
කුමාරදාස සපුතන්ත්‍රි

ජූලි 4, 1944 (1944-07-04) (වයස 82)
පාලටුව, මාතර
අධ්‍යාපනයවලතර විද්‍යාලය, බේරැවල
ජේතවන විශ්ව විද්‍යාලය පිරිවෙන, කිරිබත්ගොඩ
වෘත්තියsගීත රචක, ගුවන් විදුලි නිවේදක
සක්‍රීය වසර1975 - වර්තමානය

කුමාරදාස සපුතන්ත්‍රි යනු ශ්‍රී ලාංකික ගීත රචකයෙකි. සිංහල ගීත 500කට අධික ගීත රැසක් ඔහු රචනා කර ඇති අතර ඒවා අතර නිදුකාණනේ, හදේ කොතැනක හෝ, රන් මලක් ලෙස, දොඹ මලින් මලට, අකුරු මැකී නෑ, එපා සඳේ, රුවන් තාරකා, මිනිසා සුවඳයි මලසේ වැනි ගීත අයත් ජනප්‍රියය.[1][2]

ජනප්‍රිය ගීත රචනා

[සංස්කරණය]
කුමාරදාස සපුතන්ත්‍රි ගී පද වැල්
ගීතයගායනයසංගීතය
මිනිසා සුවඳයි මලසේසුනිල් එදිරිසිංහ
සන්තාප මාවතේරෝහණ වීරසිංහ
සොයා පිලිසරණක්
ඇසුවේද කවුරුන්රෝහණ වීරසිංහ
හදේ කොතැනකරෝහණ වීරසිංහ
කඳුළු දෙන්න
රෝස කුසුමක් පිපී
පාට දේදුනු සේදිලාරෝහණ වීරසිංහ
සයුරක් නොදුටුඑච්.එම්. ජයවර්ධන
රන් මලක් ලෙස
ඔබ මට තරුවකිලක්ෂ්මන් විජේසේකර
දෑත දෙපා ලන
මේ ප්‍රේම සීමා මාලකේ
සිනා පිපෙනාලක්ෂ්මන් විජේසේකර සහ සමිතා මුදුන්කොටුව
අකුරු මැකී නෑඑඩ්වඩ් ජයකොඩි
එපා සඳේරෝහණ වීරසිංහ
මාරම්බරීරෝහණ වීරසිංහ
දොඹ මලින්
කැරකෙන රෝදේ
කැටපත් පවුරකිශාලිත අබේවික්‍රමරෝහණ වීරසිංහ
කොහේ යන්නෙදබණ්ඩාර ආතාවුදඑච්.එම්. ජයවර්ධන
රුවන් තාරකාරෝහණ වීරසිංහ
නන් සුරන් බැතියෙන්රෝහණ වීරසිංහ
පිතු සෙනෙහේ පිදුදීපිකා ප්‍රියදර්ශනී පීරිස්
හදවතින් සෙනෙහසඅජිත් ආරියරත්න

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "කුමාරදාස සපුතන්ත්‍රි හතළිස් වසක ගී අසිරිය". sarasaviya.lk. කොළඹ: සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම. 7 මැයි 2015. සම්ප්‍රවේශය 19 ජුනි 2025.
  2. "ඒ කාලේ මම අල ගොවියෙක්". www.deshaya.lk. කොළඹ: විජය පුවත්පත් සමාගම. 23 නොවැම්බර් 2019. සම්ප්‍රවේශය 21 ජුනි 2025.
"https://si.wikipedia.org/w/index.php?title=කුමාරදාස_සපුතන්ත්‍රි&oldid=751776" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි