කුමන්ත්‍රණ න්‍යාය

විකිපීඩියා වෙතින්
(කුමන්ත්‍රණ න්‍යායන් වෙතින් යළි-යොමු කරන ලදි)
එජ $1 මුදල් නෝට්ටුව මත, කල් යැල් බැලීමේ ඇස පැවතීම, සමහරෙක් විසින් සලකනුයේ, එක්සත් ජනපදයේ ආදි කර්තෘන් අරභයා කුමන්ත්‍රණ න්‍යායන් පැවති බවට සාක්ෂි ලෙසයි

කුමන්ත්‍රණ න්‍යායක් හෝ කුමන්ත්‍රණයවාදය https://www.universalis.fr/encyclopedie/conspirationnisme/ යනු, රහස් සැලසුම් සහ හිතාමතා සිදු කල ක්‍රියාවන් ඔස්සේ, නීතිවිරෝධි හෝ අනර්ථකාරී සිද්ධියක් හෝ තත්ත්වයක් ඇති කල බවට, පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක්, කණ්ඩායමක් හෝ, සංවිධානයක් වෙත, දෝෂාරෝපණය එල්ල කෙරෙන විස්තරාත්මක ප්‍රස්තූතයකි.[1][2][3]

සමහරක් පඬිවරුන් යෝජනා කරන පරිදී, මිනිසුන් විසින් කුමන්ත්‍රණ න්‍යායන් ඉදිරිපත් කරනුයේ, නිදසුනක් වශයෙන්, සමාජ කණ්ඩායම් වල බල සබැඳිතා සහ දුෂ්ට බලයන්ගේ ප්‍රත්‍යක්ෂ කර ගත් පැවැත්ම පැහැදිලි කෙරුමටය.[4][5][6][7] සමහරක් චින්තකයන් විසින් යෝජනා කර සිටිනුයේ, කුමන්ත්‍රණ න්‍යායන් සඳහා, ප්‍රධාන ලෙසින්, මනෝවිද්‍යාත්මක හෝ සාමාජීය-දේශපාලනමය සම්භවයන් ඇති බවයි. යෝජිත මනෝවිද්‍යාත්මක සම්භවයන් අතර ප්‍රක්ෂේපණය; එය වනාහී, “සැලකිය යුතු සිද්ධියක්, සැලකිය යුතු හේතුවක් වෙතින් පැහැදිලි කිරීමෙහි" පෞද්ගලික අවශ්‍යතාවයකි; සහ රෝග විනිශ්චයාත්මක මානසික රෝගයක් දක්වා උග්‍රතාව ඉහළ ගිය හැකි, පීඩෝන්මාද ආතතිය වැනි, බොහෝ ආකාර සහ මට්ටම් වල පවතින චින්තන අක්‍රමතාවන් වල ප්‍රතිඵලයන්ද වෙති. අහඹු, පුරෝකථනය කල නොහැකි හෝ, නැතහොත් අවිබෝධ්‍ය සිද්ධීන්, අනාරක්ෂිභාවයෙන් සමාසදය වීම සඳහා, සාමාජීය-දේශපාලන පැහැදිලි කිරීම් භාවිතා කිරීමට සමහරක් පුද්ගලයන් අභිරුචියක් දක්වති.[8][9][10][11][12][13]

ඉතිහාසය එළිදරවු කිරීමේදී, කේන්ද්‍රික ලෙසින්, කුමන්ත්‍රණ න්‍යායන් බහාලීමෙන් ඇතිවන ප්‍රතිවිපාක පිළිබඳ විවාද පවතින අතර, සමහරක් අයවළුන් පවසන්නේ, “දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව පොදු ජන මනසෙහි ප්‍රමුඛ සුසමාදර්ශය බවට" එය පත්ව ඇති බවයි. කාලය ගතවත්ම, "කුමන්ත්‍රණ න්‍යාය" යන පදය විසින් පරිභවාත්මක අර්ථයක් ලබා ඇති අතර, කුමන්ත්‍රණ පිළිබඳ විශ්වාසයන් නිශ්ප්‍රභ කිරීමට හෝ පරිභාස කිරීමට, එය බෙහෙවින් භාවිතා කෙරෙන මුත්,[14] එ.ජ. ජනාධිපති රිචඩ් නික්සන් සහ ඔහුගේ ආධාරකරුවන් විසින්, වෝටර්ගේට් සිදිධිය වසන් කිරීමට සිදු කල කුමන්ත්‍රණය වැනි, සත්‍ය සහ ඔප්පු කෙරුණු කුමන්ත්‍රණ පිළිබඳ යොමුකිරීමට සමහරෙක් විසින් එය තවමත් භාවිතා වෙමින් පවතියි.

සටහන්[සංස්කරණය]

  1. [ද මේරියම්-වෙබ්ස්ටර් ශබ්දකෝෂය : http://www.merriam-webster.com/dictionary/conspiracy+theory?show=0&t=1390520097]
  2. [ ද මේරියම්-වෙබ්ස්ටර් ශබ්දකෝෂය: http://www.merriam-webster.com/dictionary/conspiracy]
  3. [දි ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය: http://www.oxforddictionaries.com/definition/english/conspiracy?q=conspiracy සංරක්ෂණය කළ පිටපත 2014-10-27 at the Wayback Machine]
  4. බාර්කුන්, මයිකල් (2003). අ කල්චර් ඔෆ් කන්ස්පිරසි: ඇපෝකලිප්ටික් විෂන්ස් ඉන් කන්ටෙම්පරරි ඇමරිකා. කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයීය මුද්‍රණාලය; 1 සංස්කරණය. p. 3. ISBN 0-520-23805-2. a conspiracy belief is the belief that an organization made up of individuals or groups was or is acting covertly to achieve a malevolent end. ((සිංහල) කුමන්ත්‍රණ විශ්වාසයක් යනු, පුද්ගලයන් හෝ කණ්ඩායම් විසින් සැදි සංවිධානයක් විසින්, දුෂ්ට පරමාර්තයක් මුදුන් පමුණුවා ගැනුමට, ආවෘත ලෙසින් ක්‍රියා කරන බවට පවතින විශ්වාසයකි)
  5. බර්ලට්, චිප් (සැප්තැම්බර් 2004). "ඉන්ටර්වීව්: මයිකල් බාර්කුන්". සම්ප්‍රවේශය 1 ඔක්තොම්බර් 2009. The issue of conspiracism versus rational criticism is a tough one, and some people (Jodi Dean, for example) argue that the former is simply a variety of the latter. I don't accept this, although I certainly acknowledge that there have been conspiracies. They simply don't have the attributes of almost superhuman power and cunning that conspiracists attribute to them. ((සිංහල) කුමන්ත්‍රණවාදය සහ තාර්කික විවේචනය අතර වෙනස පිළිබඳ ගැටළුව ඉතා දැඩි එකක් වන අතර, සමහරක් පුද්ගලයන් (නිදසුනක් වශයෙන්, ජෝඩි ඩීන්) තර්ක කරනුයේ, පළමුවැන්න සරල වශයෙන් දෙවැන්නෙහි ප්‍රභේදයක් බවයි. මම මෙම තර්කය භාරගන්නේ නැති වුවත්, මම සත්‍ය වශයෙන් පිළිගන්නේ, කුමන්ත්‍රණ සිදුවී ඇති බවයි. කුමන්ත්‍රණ න්‍යායවාදීන් විසින්, ඔවුනට උපලක්ෂණය කෙරෙන අධිමානුෂික තරම් වන බලය සහ කපට කම ඔවුන් තුල නැත.) {{cite journal}}: Cite journal requires |journal= (help)
  6. Link text, ටර්කේ සාලිම් නෙෆෙස් (2013) ද සෝෂියොලජිකප් රිවිව් වෙළුම 61, නිකුතුව 2, පිටු 247–264.
  7. Link text, ටර්කේ සාලිම් නෙෆෙස් (2012) ජර්නල් ඔෆ් හිස්ටොරිකල් සෝෂලජි, වෙළුම 25, නිකුතුව 3, පිටු 413–439, සැප්තැම්බර් 2012.
  8. ජස්ටින් ෆොක්ස්: වෝල් ස්ට්‍රීටර්ස් ලයික් කන්ස්පිරසි තියරීස්. ඕල්වේස් හෑව් ටයිම් මැගසින්, ඔක්තොම්බර් 1, 2009.
  9. ගොයෙට්සල් (1994). "බිලීෆ් ඉන් කන්ස්පිරසි තියරීස්". පොලිටිකල් සයිකොලජි. පොලිටිකල් සයිකොලජි, වෙළුම. 15, අංක. 4. 15 (4): 1, 12, 13. doi:10.2307/3791630. JSTOR 3791630. සම්ප්‍රවේශය 7 අගෝස්තු 2006.
  10. ඩග්ලස්, කරෙන්; සට්න්, රොබී (2008). "ද හිඩ්න් ඉම්පැක්ට් ඔෆ් කන්ස්පිරසි තියරීස්: පර්සීව්ඩ් ඇන්ඩ් ඇක්ච්‍රවල් ඉන්ෆ්කුවන්ස් ඔෆ් තියරීස් සරවුන්ඩිං ද ඩෙත් ඔෆ් ප්‍රින්සස් ඩයනා". ජර්නල් ඔෆ් සෝෂල් සයිකොලජි. 148 (2): 210–222. doi:10.3200/SOCP.148.2.210-222.
  11. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; harpers=1964 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  12. හොඩාප්, ක්‍රිස්ටොෆර්; ඇලිස් වොන් කැනොන් (2008). කන්ස්පිරසි තියරීස් ඇන්ඩ් සීක්‍රට් සොසයිටීස් ෆෝ ඩමීස්. ජෝන් විලී සහ පුත්‍රයෝ. ISBN 9780470184080.
  13. කොහෙන්, රොජර් (දෙසැම්බර් 20, 2010). "ද කැප්ටිව් ඇරබ් මයින්ඩ්". ද නිව්යෝර්ක් ටයිම්ස්. http://www.nytimes.com/2010/12/21/opinion/21iht-edcohen21.html. 
  14. "20ත් සෙන්චරි වර්ඩ්ස්" (1999) ජෝන් අයිටෝ, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, පි. 15.
"https://si.wikipedia.org/w/index.php?title=කුමන්ත්‍රණ_න්‍යාය&oldid=591767" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි