Jump to content

කුබා දිස්ත්‍රික්කය, අසර්බයිජානය

විකිපීඩියා වෙතින්
කුබා දිස්ත්‍රික්කය
District
Map of Azerbaijan showing Quba District
Map of Azerbaijan showing Quba District
Countryසැකිල්ල:රටේ දත්ත Azerbaijan
RegionGuba-Khachmaz
Established8 August 1930
CapitalQuba
Settlements[1]157
ආණ්ඩුව / පරිපාලනය
 • Governorİlqar Mahmudov[2]
සරිය
 • මුළු2,610 කිමී2 (1,010 සතරැස් සැත)
ජනගහණය(2020)[3]
 • මුළු173,400
 • ඝණත්වයBad rounding here66/කිමී2 (Bad rounding here170/වර්ග සැත)
වේලා කලාපAZT (UTC+4)
Postal code4000
වෙබ් අඩවියquba-ih.gov.az

කුබා දිස්ත්‍රික්කය (Guba District; අසර්බයිජානි: Quba rayonu) අසර්බයිජානයේ දිස්ත්‍රික්ක 66 න් එකකි. රටේ ඊසාන දෙසින් පිහිටා ඇති එය ගුබා-කච්මාස් ආර්ථික කලාපයට අයත් වේ. මෙම දිස්ත්‍රික්කය කුසාර්, කබාලා, ඉස්මයිලි, ෂමාකි, ෂබ්රාන් සහ කච්මාස් යන දිස්ත්‍රික්කවලට මායිම් වේ. එහි අගනුවර සහ විශාලතම නගරය කුබා වේ. 2020 වන විට දිස්ත්‍රික්කයේ ජනගහනය 173,400 කි.

කුබා අවට සාරවත් කලාපය ඇපල් නිෂ්පාදනය සඳහා වඩාත් ප්‍රසිද්ධ වන අතර කුබා නගර ප්‍රදේශය එහි සියුම් කාපට් සඳහා ප්‍රසිද්ධය.

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ "İnzibati-ərazi vahidləri" (PDF). preslib.az. සම්ප්‍රවේශය 28 February 2021.
  2. ^ "New executive head appointed in Guba district". Report News Agency. 21 June 2020.
  3. ^ "Population of Azerbaijan". stat.gov.az. State Statistics Committee. සම්ප්‍රවේශය 22 February 2021.