කිරොණ් ඛේර්
පෙනුම
කිරොණ් ඛේර් | |
|---|---|
ඛේර් ඉන්දියානු ටෙලි සම්මාන උළෙලේ දී 2012 | |
| පාර්ලිමේන්තු මන්ත්රී, ලෝක් සභා | |
| තනතුර දරමින් 16 මැයි 2014 – 4 ජූනි 2024 | |
| පූර්වප්රාප්තිකයා | පවන් කුමාර් බන්සාල් |
| අනුප්රාප්තිකයා | මනීශ් තේවාරි |
| ඡන්ද කොට්ඨාසය | චණ්ඩිගාර් |
| පුද්ගලික තොරතුරු | |
| උපත | කිරණ් ඨාකාර් සිංහ් සන්ධු 14 ජුනි 1952 බැංගලෝර්, මයිසූර් රාජ්යය, ඉන්දියාව[1] |
| දේශපාලන පක්ෂය | භාරතීය ජනතා පක්ෂය |
| කලත්රයාs |
ඛේර්]] (වි. 1985) |
| ළමයි | සිකන්දර් ඛේර් |
| රැකියාව |
|
කිරොණ් අනූපම් ඛේර් (කිරණ් [2] හෝ, කිරොණ් ලෙස ද හැඳින්වේ, [3] [4] උපත 1952 ජුනි 14) යනු හින්දි චිත්රපට සහ රූපවාහිනියේ ඇයගේ සේවය සඳහා ප්රසිද්ධ ඉන්දියානු දේශපාලනඥයෙක්, නිළියක්, රූපවාහිනී පෞරුෂයක්, ගායිකාවක් සහ විනෝදාස්වාද නිෂ්පාදකවරියකි. ඇය භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකාවක් වන අතර 2014 සිට 2024 දක්වා චණ්ඩිගාර් ප්රදේශයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්රී මණ්ඩලය වන ලෝක් සභාවේ පාර්ලිමේන්තු මන්ත්රීවරියක තෙරීපත්වූවා ය. [5] [6] ඇයගේ චිත්රපට ජීවිතය හරහා, ඇය ජාතික චිත්රපට සම්මාන දෙකක් සහ ලක්ස් ස්ටයිල් සම්මානයක් ලබා ඇති අතර, ෆිල්ම් ෆෙයාර් සම්මාන නාමයෝජනා හතරක් ලබා ඇත.
ආශ්රේයයන්
[සංස්කරණය]- ↑ "Members : Lok Sabha". 10 May 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්රවේශය 5 August 2019.
- ↑ "Always there, from tiny steps to big leaps". Archived from the original on 10 December 2008. සම්ප්රවේශය 29 November 2008.
{{cite web}}: CS1 maint: bot: original URL status unknown (link) - ↑ "Once more, with feeling". Archived from the original on 10 December 2008. සම්ප්රවේශය 20 September 2009.
{{cite web}}: CS1 maint: bot: original URL status unknown (link) - ↑ 'Art knows no boundary' සංරක්ෂණය කළ පිටපත 10 දෙසැම්බර් 2008 at the Wayback Machine Daily Star, 3 December 2003.
- ↑ "Election results: BJP's Kirron Kher wins from Chandigarh, Naveen Jindal finishes third – Times of India ►". The Times of India. 16 May 2014. සම්ප්රවේශය 18 May 2020.
- ↑ ANI (2024-04-16). "Here's why Kirron Kher not contesting 2024 Lok Sabha elections". ThePrint (ඇමෙරිකානු ඉංග්රීසි බසින්). සම්ප්රවේශය 2025-11-28.
බාහිර සබැඳි
[සංස්කරණය]කිරොණ් ඛේර් හා සබැඳි මාධ්ය විකිමාධ්ය කොමන්ස් හි ඇත.
- Kiron Kher සඳහා අයිඑම්ඩීබී හි ඇති තොරතුරු