කියමන්

විකිපීඩියා වෙතින්

දාර්ශනික කියමන්

1. පල්ලියට යන සියල්ල ශාන්තුවරයන් නොවේ..
2. රෝමයේ සිටින විට රෝමානුවෙකු ලෙස හැසිරෙන්න..
3. සතුට හා ප්‍රීතිය උරුම වන්නේ සැපතේදී හිස උදුම්මා නොගන්නා වූත් දුකෙහිදී වඩා කම්පා නොවන්නා පුද්ගලයන් හටය..
4. මුරකරුවා සිටින තෙක් නොසිට, තමාම තම ආරක්ෂාව සලසා ගන්නා අය ජීවිතේ වගකීම ඉටු කර ගනී...
5. මා දන්නා එකම දෙයනම් මා කිසිවක් නොදන්නා බවයි.

"https://si.wikipedia.org/w/index.php?title=කියමන්&oldid=470170" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි