කිත්සිරි ගුණවර්ධන
පෙනුම
කිත්සිරි ගුණවර්ධන | |
|---|---|
| උපත | නිපුල් කිත්සිරි ගුණවර්ධන |
| පුරවැසිභාවය | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| වෘත්තිය | වෛද්‍ය මහාචාර්ය |
| සංගණ්‍ය වන්නේ | පීඨාධිපති අංශ ප්‍රධානි, පරපෝෂිතවේදි අධ්‍යයන අංශය වෛද්‍ය පීඨය, කැළණිය විශ්ව විද්‍යාලය |
මහාචාර්ය කිත්සිරි ගුණවර්ධන (ඉංග්‍රීසි: N K Gunawardena තවද Nipul Kithsiri Gunawardena) යනු කැළණිය විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා පීඨයේ පරපෝෂිතවේදි අධ්‍යයන අංශය වෛද්‍ය මහාචාර්යවරයෙකි.
කිත්සිරි රුහුණ විශ්වවිද්‍යාලයය සහ නාගසාකි විශ්වවිද්‍යාලයය ජපානය යෙන් වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය ලබාගත්තේය.
කිත්සිරි ගුණවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
[සංස්කරණය]- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine