කැමොලොපාඩිලිඩ්ස්

විකිපීඩියා වෙතින්

කැමොලොපාඩිලිඩ්ස් යනු, 209P/ලීනියර් නම් ධූමකේතුව ආශ්‍රිතව ඇතිවන උල්කාපාත වර්ෂාවකි.

"https://si.wikipedia.org/w/index.php?title=කැමොලොපාඩිලිඩ්ස්&oldid=305813" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි