Jump to content

කාවන්තිස්ස රජ

විකිපීඩියා වෙතින්
(කාවන්තිස්ස වෙතින් යළි-යොමු කරන ලදි)
කාවන්තිස්ස රජ
මාගම රජ
රාජ්‍ය සමයක්‍රිස්තු පූර්ව 205–161
පූර්වප්‍රාප්තිකයාගෝඨාභය රජ
අනුප්‍රාප්තිකයාදුටුගැමුණු රජ
වල්ලභයාවිහාරමහා දේවිය

කාවන්තිස්ස රජ, (කාකවණ්න තිස්ස), යනු ශ්‍රී ලංකාවේ පැරණි රාජධානියක් වූ රුහුණු රාජධානිය තුල රජකම් කල ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. කාවන්තිස්ස රජු දේවානම්පියතිස්ස රජුගේ බාල සහෝදරයෙකු වූ මහානාග රජගේ මුණුපුරෙකු සහ, සිංහලේ මහා රජු සේ සැළකෙන දුටුගැමුණු රජුගේ පියාණන් වෙයි. කාවන්තිස්ස රජතුමන් හට පළමු විවාාහයෙන් දිඝභය නම් පුතෙකුද විහාර මහා දෙවියට දාව දරුවන් දෙදෙනෙක්ද සිටි බව පැවසේ.ඒ දුටු ගැමුණු හා තිස්සයි.කාවන්තිස්ස රජ ලංකාවෙ රුහුණු ප්‍රදෙශය පාලනය කරන සමයේ අනුරාධපුර රජ කලේ ද්‍රවිඩ පාලකයෙකු වු ඒළාරයි. එළාර පරාජය සදහා මුල් අඩිතාලම කාවන්තිස්ස රජු විසින් සැකසීය. නමුත් මහාවංශය තුල කාවන්තිස්ස රජු පිළිබඳ වැඩි සැළකිල්ලක් නොදක්වයි.

මේවාද බලන්න

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=කාවන්තිස්ස_රජ&oldid=713761" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි