කාල නිර්ණය ක්‍රමවේදය (පුරා විද්‍යාව)

විකිපීඩියා වෙතින්

දින ගණන ක්‍රම වේදය (පුරා විද්‍යාව)


පුරාවිද්‍යාත්මක වාර්ථාවකින් ගන්නා ලද ද්‍රව්‍යයක දින ගණනය මානව කෘති පිළිබද සෘජු අධ්‍යයනයකින් හෝ අදාල වස්තුව සොයා ගත් සන්ධර්භය සොයාගත් වස්තු සමග සම්බන්ධව ව්‍යුත්පන්න කිරීමෙන් හෝ දින ගණනය සිදු කළ හැකි සන්දර්භයට සාපේක්ෂව අදාල අනුක්‍රමණයේ එහි සොයා ගැනීම් ලක්ෂ්‍යය මගින් අධ්‍යාභාර කිරීමෙන් හෝ සිදු කළ හැක. දින ගණනය ප්‍රධාන වශයෙන් පසු කැණීම් වලදී සිදු කරන නමුත් ස්ථානීය දින ගණනය ලෙස හදුන්වන ප්‍රාථමික දින ගණන ක්‍රියාවක් හොද පුහුණු වීමකට සහය දැක්වීම සදහා කැණීම් සමග ඒකාබද්ධව සිදු කරනු ලැබේ. දින ගණනය කළ හැකි වස්තු හා සාම්පල වල සම්පුර්ණත්වය මත රදා පවතින නිසා එය අතීතයේ වු ආකෘති තැනීම සදහා අතිශයින් වැදගත් වෙයි. පුරා විද්‍යාත්මක විද්‍යාවේ බොහෝමයක් උප අංශ දින ගණන දත්ත සමග සලකා බලනු ලැබේ.