කාර්ලොවැක්, ක්‍රොඒෂියාව
පෙනුම
| කාර්ලොවැක් | |
|---|---|
| නගරය | |
| Grad Karlovac City of Karlovac | |
|
Top: Aerial view of Karlovac; Center left: Dubovac castle; Center right: Franciscan monastery and Church of Holy Trinity; Bottom left: Zorin dom theatre; Bottom right: Karlovac train station | |
| Location of Karlovac within Croatia | |
| ඛණ්ඩාංක: 45°29′N 15°33′E / 45.483°N 15.550°E | |
| Country | |
| Region | Central Croatia (Pokuplje) |
| County | සැකිල්ල:රටේ දත්ත Karlovac County |
| ප්‍රාරම්භකයා | Charles II, Archduke of Austria |
| Named for | Charles II, Archduke of Austria |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • Mayor | Damir Mandić (HDZ) |
| • City Council | 21 members[1] |
| සරිය[2] | |
| • නගරය | 401.1 කිමී2 (154.9 සතරැස් සැත) |
| • නාගරික | 95.3 කිමී2 (36.8 සතරැස් සැත) |
| උන්නතාංශය | 112 මී (367 අඩි) |
| ජනගහණය(2021)[3] | |
| • නගරය | 49,377 |
| • ඝණත්වය | 120/කිමී2 (320/වර්ග සැත) |
| • නාගරික | 41,869 |
| • නාගරික ඝණත්වය | 440/කිමී2 (1,100/වර්ග සැත) |
| වේලා කලාප | CET (UTC+1) |
| • ගිම්හානය (DST) | CEST (UTC+2) |
| Postal code | HR-47 000 |
| දුරකථන කේතය(න්) | +385 47 |
| වාහන ලියාපදිංචිය | KA |
| වෙබ් අඩවිය | karlovac.hr |
කාර්ලොවැක්[4] මධ්‍යම ක්‍රොඒෂියාවේ නගරයකි. 2021 සංගණනයේදී එහි ජනගහනය 49,377 කි. කාර්ලොවැක් යනු කාර්ලොවැක් ප්‍රාන්තයේ පරිපාලන මධ්‍යස්ථානයයි. නගරය සැග්‍රෙබ් සිට කි.මී. 56 නිරිත දෙසින් සහ රිජෙකා හි සිට කි.මී. 130 ක් ඊසාන දෙසින් පිහිටා ඇති අතර, A1 අධිවේගී මාර්ගය සහ M202 දුම්රිය මාර්ගය හරහා ඒවාට සම්බන්ධ වේ.
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "IV. KARLOVAČKA ŽUPANIJA" (PDF). izbori.hr. State Electoral Commission. සම්ප්‍රවේශය 1 May 2024.
- ^ Register of spatial units of the State Geodetic Administration of the Republic of Croatia, Wikidata Q119585703, https://dgu.gov.hr/registar-prostornih-jedinica-172/172
- ^ සැකිල්ල:Croatian Census 2021
- ^ "Kȃrlo". Hrvatski jezični portal (කෝඒෂියානු බසින්). සම්ප්‍රවේශය 2018-10-05.
Kȃrlovec