කාර්මික ආර්ථිකය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කාර්මික ආයතනය යනු ආර්ථික විද්‍යවේ ආයතනය වල ස්වභාවය පරික්ෂා කරන වෙළඳපොල ව්‍යුහය හා එහි අන්තර් ගත ක්‍රියා පරික්ෂා කරන ක්‍රමයකි. එය කාර්මික ආර්ථික විද්‍යාව නමින් ද හඳුන්වයි. එනමුත් වඉාත් ගැලපෙන නම නම් "අසම්පුර්ණ තරඟකාරිත්වයේ ආර්ථිකය" යන නමයි. කාර්මික ආයතන වෙනම ‍කේෂ්ත්‍රයක් ලෙස වර්ග කිරීමට Edword Chamberlin Edwod S Messon හා Joe.S. Bain ට ගෞරවය හිමිවිය යුතුයි.

දෙවන ලෝක යුද්ධ සමයෙන් පසු කාර්මික ආයතන ආදර්ශනය, SCP (Structre Conduct performance) ආකෘතියට සිදුවිය. 1980 පසුව ආයතනයන්ගේ කල්පිත (Goare theory) අනුව ගොඩනැගි ඇත.

සුලභ වෙළඳපොල අදර්ශනයක් පහත පරිදි වේ.

1.සම්පුර්ණ තරඟකාරිත්වය (perfect competition) 2.ඒකාධිකාර තරඟ (Monopolistic Competition) 3.කතිපයධිකාරය (Oligopoly) 4.ඔලිගොප්සොනි 5.ඒකාධිකාර 6.මොනොපොලිසොනි

කාර්මික ආයතන ඉහත වෙළඳපොල ආදර්ශයන්ගේ පහත පරිදි තරඟ වඳී 1.මිල විවයන (Price discrimination) 2.බාණ්ඩ ප්‍රභේදනය 3.කල්පවතින බාණ්ඩ 4.අත්දැකිම් අනුව භාණ්ඩ 5.ද්විකින වෙළඳපොල 6.දුස්සන්ධාන (Osllusion) 7.සංඥා කිරිම 8.අනෙක් ආයතනය සමඟ ඒකාබද්ධ විම හෝ ඒවා මිලට ගැනීම 9.වෙළඳපොලට අවතීරණය, පිටවීම


තරඟකාරි වෙළඳපොල ක්‍රමයේ අඩු වියදහ් හා අඩු මිල ලබා ගැනීමට ක්‍රියාකාරිත්වයක් ඇත. (Stipherd.W. 1997)

ඉහත විෂයට ප්‍රයෝගික හා කල්පිතමය පැත්තක් ඇත. ගේ පොතට අනුව "එක් තලයක ක්ෂේත්‍රය සාරංග ගත, තරඟකාරි බව හා ඒකාධිපති බව පිළිබඳ තාත්වික කල්පිත ඇති අතර, දෙවන තලයට අනුව සත්‍ය වෙළඳපොලවල් පදනම් කරගත්, ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ හදරන ක්‍රමයකි.

Gare Theory සංකල්පය බහුලව භාවිතා විම නිසා ක්ෂුද්‍ර ආර්ථි විද්‍යවේ අනෙකුත් රිකිල වන ආයනික ආර්ථික, ආයතනික මුල්‍යමය බව, ආදි දැනටත් භාවිතා වේ. විශ්වාස භාවයට හා තරඟකාරිත්වය පිළිබඳ ප්‍රතිපත්ති වලටත් කාර්මික ආයතනන වල විශාල බලපෑමක් ඇත. ආර්ථික ක්ෂේත්‍රයක් වන කාර්මික සංවිධාන මගින් අධ්‍යයනය කරන්නේ ආයතන වල හැසිරීම්, වෙළඳ පොළ ව්‍යුහය සහ ඔවුන්ගේ ගනුදෙනු පිළිබදවය. එය කාර්මික ආර්ථිකයක් ලෙසද අදහස් වන නමුත් සමහර විට මෙය අපුර්ණ තරඟකාරී ආර්ථිකයක් ලෙස හැදින්විම වඩාත් යෝග්‍ය වේ. කාර්මික ආර්ථික වල සංවර්ධනය වෙනම ක්ෂේත්‍රයක් වශයෙන් විමට වැඩි ගෞරවය අයත් විය යුත්තේ එඩ්වඩ් කෙම්බලින් (Edward chamverlin) , එඩ්වඩ් එස් මේසන් (Edward S Mason) සහ ජෝ එස් බේන් (Joe S Bain) ටය.

දෙවන ලෝක යුද්ධ කාලයේ කාර්මික ආර්ථික වල ප්‍රධාන ක්‍රියාමාලාව වුයේ ව්‍යුහයේ පාටකරගත් කාර්යය ඵල දැක්වීම. (Structure – Conduct – Performance) හෝ SCP මොඩලයයි. 1980 දශකයේ සිට මෙම ක්සේත්‍රයේ න්‍යායාත්මක විශ්ලේෂණ මෙම න්‍යායමත පාදක විය.

පොදු වෙළෙද පොළ වයුහයන්[සංස්කරණය]

මෙම ක්ෂේත්‍රයේදී අධ්‍යයන කරන පොදු වෙළෙද පොළ වයුහයන් පහත දක්වා ඇත.

  • පුර්ණ තරඟකාරී වෙළෙඳ පොළ
  • ඒකාධිකාරි වෙළෙඳපොළ
  • කථිපයාධිකාරි වෙළෙඳ පොළ
  • නිෂ්පාදකයන් සදහා ගැණුම්කරුවන් අඩු වෙළෙඳපොළ
  • ඒකාධිකාරය
  • ක්‍රයේකාදිකාරය (එක් ගැණුම්කරුවෙකු පමණක් ඇති වෙළෙඳ පොළ තත්ත්වය)

පහත සිද්දි වලින් ඇති වන ඉහත වෙළෙද පොළ වයුහයන් යටතේ ප්‍රතිඵල පිලිබදව කාර්මික සංවිධාන විමර්ශනය කරනු ලබයි.

  • මිල උච්චාවචනය
  • නිෂ්පාදන විවිධත්වයන්
  • කල්පවත්නා භාණ්ඩ
  • කුඩා වෙළෙඳ පොළ වල් වල ඇති ආයතනවල හැසිරීම් වලට බලපෑම් කරන ප්‍රධාන නොව වෙළෙඳ පොළ වල් හෝ දෙවන පෙළ වෙළෙඳපොළවල්
  • වංචාවල්
  • ප්‍රතිඥාගාර හා වෙළෙඳ දැන්වීම් මෙන් සංඥා නිකුත් කිරීම.
  • ඒකාබද්ධ හා ලාභය
  • ඇතුල්වීම් සහ පිටවීම

අඩු වියදම් හා අඩු මිල ගණන් වල ප්‍රතිඵල තරඟකාරී වෙළඳපොළ ව්‍යුහයක් මගින ඉදිරිපත් කෙරෙහි. (ශේපර්ඩ්, ඩබ්ලිව්. 1997: 4 මෙම විශයට න්‍යායාත්මක පැත්තක් හා ප්‍රයෝගික පැත්තක් ඇත. එක අධ්‍යයන පොතකට අනුව : “එක මට්ටමකදී තරඟය හා ඒකාධිකාරය ගැන තාත්වික සංකල්ප සාරාංශ කොට ඇත. දෙවන මට්ටමේදී මෙම මාතෘකාවෙන් සත්‍ය වෙලළඳ පොල වල්, කණ්ඩායම් පෙළඹවීම සහ සත්‍ය ආයතන වල හිරවීම් පිළිබද අදහස් වේ” (ශේපර්ඩ්, එබ්ලිව් . 1985 : 1)

කාර්මික ආර්ථිකයේ තරඟ න්‍යාය වඩාත් සවිස්තරව භාවිතා කරමින් තිබෙන අතර මෙය සුක්ෂම ආර්ථිකයේ අනෙක් අංශ කරාද යොමු කර ඇත.

කාර්මික ආර්ථිකයේ වෙළෙද පොළ තරඟ න්‍යාය වඩාත් සවිස්තරව භාවිතා කරමින් තිබෙන අතර සුක්ෂම ආර්ථිකයේ අංශ වගේම සංවිධාන ආර්තිකය හා සමාගම් රක්ෂණය යන අංශ කරාද යොමු වී ඇත. ප්‍රතිභාර නීතිහා තරඟ කාරීත්ව ප්‍රතිපත්ති කෙරෙහි වැදගත් ප්‍රායෝගික බලපෑම් ඇති කිරීමට කාර්මික ආර්ථික වලට හැකියාවක් පවතී.

සටහන්[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=කාර්මික_ආර්ථිකය&oldid=250267" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි