කායවර්ධන පරිපූරක

විකිපීඩියා වෙතින්

කායවර්ධන පරිපූරක (ඉංග්‍රීසි: Bodybuilding supplements) යනු ව්‍යායාම කිරීමේදී දේහයේ මාංශපේශී වර්ධනය සහ මේද දහනය සඳහා ගන්නා අතිරේක නිෂ්පාදන වේ.

වේ-ප්‍රෝටීන, ක්‍රියටීන, අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල සහ මේද දහනක ඉන් කිහිපයකි.

"https://si.wikipedia.org/w/index.php?title=කායවර්ධන_පරිපූරක&oldid=576203" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි