ක්‍රීඩා තරඟ ගුවන් විදුලියෙන් විසිරුවා හැරීමේ ඉතිහාසය
බේස් බෝල් ක්‍රීඩා තරඟයක් පළමු වරට ගුවනින් විසිරුවා හරින ලද්දේ 1921 අගෝස්තු 5වන දින පෙනිසිල්වෙනියාවේ පීටර්ස්බර්ග්හි ෆොර්බ්ස් ෆීල්ඩ් ක්‍රිඩාංගනයේ පැවති තරඟයක් KDKA වෙස්ටන් හවුස් ගුවන්විදුලිය මඟිනි. පීටර්ස්බර්ග් පීරේට්ස් හා පිලඩෙල්පියා පිලීස් කණ්ඩායම් දෙක අතර තර‍්‍ඟයේ පැට් වීල්ස් විසින් විස්තර ප්‍රචාරය කරන ලදී. 1939 සැප්තැම්බර් මාසයේ දී පළමු වරට ෆෝඩ්හැම් (Fordham) හා වෙයින්ස්බර්ග් (Waynesburg) පාසල් අතර ඇමරික්න පාපන්දු තරඟයක් රූපවාහිනිය මඟින් විසිරුවා හරින ලදී. NBC ය පළමු වරට රූපවාහිනී ආවරණයක් පළමුවරට ජාතික පාපන්දු තරඟාවලියක් සඳහා ලබා දුනි. මෙහිදී ඔවුන් ආවරණය කළේ ෆිලඩෙල්පියා ඊගල් සහ බෲක්ලින් ඩොජර්ස් කණ්ඩායම් දෙක අතර 1939 ඔක්තෝම්බර් 23 වන දින පැවැත්වූ තරඟයකි. 1958 පැවති NFL ශූරතාවලියෙන් පසු MFL හි ගුවන් විදුලි අයිතිය වැදගත්ය.
Monday Night Football , NFL on FOX, සහ NBC Sunday Night Football මඟින් ඇමරිකන් පාපන්දු ගුවන් මඟින් විසුරුවා හැරීමේ හැඩ ගලයෙහි මෙන්ම Super Bowl වැඩ සටහන් විස්තරයෙහි ද වෙනසක් ඇති කරන ලද්දේ එය හවස විකාශනය බවට පරිවර්තනය කරමිනි.
References
[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Broadcasting_of_sports_events#History