ක්‍රි.පූ තුන්වැනි ශතවර්ෂයේ ඊබ්ලා

විකිපීඩියා වෙතින්
tiny globe
ඊබ්ලාහි පුරාවිද්‍යාත්මක ප්‍රදේශය 2005

ඊබ්ලා යන නමේ අදහස සුදු පාට පර්වතය යන්නයි. එම නගරය සෑදි ඇති මතු වූ හිරිගල මතක් කර දෙයි. එසේම මෙම ප්‍රදේශයේ ක්‍රි.පූ 3000 ට පෙර සිටම නොකඩවාම අත්පත් කර ගෙන තිබුන බවට සලකුණු තිබේ. එහි ශක්ති උත්පාදනය සහ එහි ග්‍රාහකයේ පොළොවේ සිට ඉතා දුරින් පිහිටි ස්ථානයට ලඟාවුයේ පහත සඳහන් ශත වර්ෂවල දෙ‍වැනි භාගයේ දීය. ඊබ්ලාහි ප්‍රථම භූදූරකය(Apogee) සිදු වුයේ ක්‍රි.පූ 2400 සහ ක්‍රි.පූ 2240 වර්ෂ වලදීය. එහි නම Akkad සිට ක්‍රි.පූ 2300 අතර කාලය තුළ සඳහන් වෙයි.


එම කාලවකවානුවේ සිට බොහෝමයක් ඊබ්ලා රාජමාලිගාවල පුවරුවල සටහන්ව තිබුණේ ආර්ථික ප්‍රශ්ණ පිළිබඳවයි. ඔවුන්ගෙන් වැසියන්ගේ දෛනික ජීවිතයට ඉතා හොඳ රැකවරණයක් ලැබුණි. එසේම උතුරු සිරියාව හා නැගෙනහිර ප්‍රදේශවල ආර්ථික, සමාජිය හා දේශපාලනික ජිවිතය පිළිබඳව ඉතා වැදගත් දර්ශනයක් ක්‍රි.පූ 3000 මැද භාගයේ දී ලබා දුනි. සටහන් රජයේ ආදායම් බදුවල අයවැය ලේඛකයයි. නමුත් මේවායේ රාජකීය ලියවිලි, ශබ්දකෝෂ, පාසල් පාඨ සහ ගිවිසුම පිළිබඳ ලිපි ද ඇතුලත් වේ.


ඊබ්ලාහි ඉතාම බලවත්ම රජතුමා වුයේ Treaty with Ashaur කියන ලද ඊබ්‍රියම් ය. මෙම කාලවකවානුවේ ඊබ්ලාහි පස්වන හා අවසාන රජතුමා වුයේ ඊබ්‍රියම් රජතුමාගේ පුත්‍රයා වන ඉබ්- සිපිෂ් ය.


සටහන්[සංස්කරණය]

Ebla Ebla in the third millennium BC