ක්‍රිපූ 1009 - 1100 දශකය
Appearance
(ක්‍රිපූ 1100 වෙතින් යළි-යොමු කරන ලදි)
සිදුවීම් හා නැමියාවන්
[සංස්කරණය]- ක්‍රිපූ 1100 — ඇසිරියාවේ පළමු වන ටිග්ලාත්-පිලෙසර් විසින් හිට්ටිට්වරුන් අභිභවනය කිරීම.
- ක්‍රිපූ 1100 පමණ — ඩෝරියානුවන් විසින් පුරාතන ග්‍රීසිය ආක්‍රමණය කිරීම.
- ක්‍රිපූ 1100 පමණ — මයිසිනියානු ශිෂ්ඨාචාරය නිමා වීම.
- ක්‍රිපූ 1100 පමණ — ග්‍රීක අප්‍රකට යුග ආරම්භය.
- ක්‍රිපූ 1100 පමණ — උතුරු ඉතාලියේ ප්රාග්- විලානෝවන් සංස්කෘතිය ආරම්භය.
- ක්‍රිපූ 1100 පමණ — ඊජිප්තුවේ නව රාජධානිය නිමා වීම.
වැදගත් චරිත
[සංස්කරණය]- දාවිත් රජ ඊශ්‍රායෙලයේ පාලකයාය.
- ක්‍රිපූ 1100 පමණ — ෂරතූස්ට්රා මෙලොව එලිය දුටි.
නව නිෂ්පාදන, නව සොයාගැනීම්, නව අදහස්
[සංස්කරණය]- ෆොනීසියානුවන් විසින් හෝඩිය සොයාගැනීම.
- ඇසිරියානුවන් විසින් මූල්.ආපීන් සොයාගැනීම: තාරකා රාශි පිළිබඳ පැරණි දත්ත එකතුවක්.
සහශ්‍රවර්ෂය: | ක්‍රිපූ 2 වන සහස්‍රවර්ෂය |
සියවස්: | ක්‍රිපූ 13 වන සියවස – ක්‍රිපූ 12 වන සියවස – ක්‍රිපූ 11 වන සියවස |
දශක: | ක්‍රිපූ 1130ගණන් ක්‍රිපූ 1120ගණන් ක්‍රිපූ 1110ගණන් – ක්‍රිපූ 1100ගණන් – ක්‍රිපූ 1090ගණන් ක්‍රිපූ 1080ගණන් ක්‍රිපූ 1070ගණන් |
වසර: | ක්‍රිපූ 1109 ක්‍රිපූ 1108 ක්‍රිපූ 1107 ක්‍රිපූ 1106 ක්‍රිපූ 1105 ක්‍රිපූ 1104 ක්‍රිපූ 1103 ක්‍රිපූ 1102 ක්‍රිපූ 1101 ක්‍රිපූ 1100 |
ප්‍රවර්ග: | උපත් – මරණ – වාස්තු විද්‍යාව සංස්ථාපන කිරීම් – විසංස්ථාපනය කිරීම් |