කළු දිලීර (කොවිඩ්-19 තත්ත්වය)

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

කළු දිලීර රෝගය[1] යනුවෙන් පොදුවේ හැඳින්වෙන්නේ කොවිඩ්-19 හා බැඳුණු ආක්‍රමණශීලී දිලීර ආසාදනයකි.මෙය ඉදිරියට බයනකයි [2]

මෙම රෝගය විශේෂයෙන්ම ඉන්දීය ජනතාවට බලපෑම් කරමින් පවතී.[1] ඊට හේතු වී ඇත්තේ ඉන්දියාවේ කොවිඩ් ආසාදන හා දියවැඩියා අනුපාතය ඉහළ වීම යි.[3] 2021 වසරේ මැයි මස දී ඉන්දීය වෛද්‍ය පර්යේෂණ සභාව මඟින් මෙම රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කරන ලදී.[4]

රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනය හේතුවෙන් රාජස්ථාන් රජය මඟින් මෙය වසංගත තත්ත්වයක් ලෙස 2021 මැයි මස 19 දින ප්‍රකාශයට පත් කරන ලදී. ඒ ඔස්සේ යමින් මේ වන විට හර්යානා, තමිල්නාඩු සහ ගුජරාට් යන ප්‍රාන්ත වල ද වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ වී ඇත.[5]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 Biswas, Soutik (2021-05-09). "Mucormycosis: The 'black fungus' maiming Covid patients in India". BBC News.
  2. "Black Fungus: Symptoms, IIMS & ICMR Guidelines PDF for Mucormycosis". S A NEWS. 2021-05-21. Retrieved 2021-05-21.
  3. Runwal, Priyanka (2021-05-14). "A rare black fungus is infecting many of India's COVID-19 patients—why?". National Geographic.
  4. "ICMR releases diagnosis and management guidelines for COVID-19-associated Mucormycosis". Firstpost. 2021-05-17.
  5. Delhi/Jaipur/LucknowMay 19, Dev Ankur Wadhawan Pankaj Jain Samarth Shrivastava Kumar Kunal New; May 19, 2021UPDATED:; Ist, 2021 17:51. "Rajasthan declares black fungus an epidemic; cases pile up in several states | 10 points". India Today. Retrieved 2021-05-20.CS1 maint: extra punctuation (link) CS1 maint: numeric names: authors list (link)