කහවත්ත මධ්‍ය මහා විද්‍යාලය
පෙනුම
මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
|
කහවත්ත මධ්‍ය මහා විද්‍යාලය ශ්‍රී ලංකාවේ ද‍්විතියික පාසලකි. සිසු සිසුවියන් 1300 පමණ ඉගෙනුම ලබන 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ශ්‍රේණි පරාසයක් පවතී.
කාර්ය මණ්ඩලය
[සංස්කරණය]ගුරු භවතුන් 75 දෙනෙකු මෙහි සේවය කරනු ලබයි. අතුල කුමාර රත්නායක වර්තමාන විදුහල්පති වරයා වේ.
පරිපාලනය
[සංස්කරණය]සබරගමු පළාතට අයත් නිවිතල අධ්‍යාපන කලාපයේ කහවත්ත අධ්‍යාපන කොට්ඨාසයට අයත් 1AB වර්ගයේ පාසලකි.