Jump to content

කල්වාරිය

විකිපීඩියා වෙතින්
ශුද්ධවූ සොහොන් ගැබෙහි දේවස්ථානය තුල සාම්ප්‍රදායික ගොල්ගොතා අඩවිය

කල්වාරිය (ලතින්: Calvariae හෝ Calvariae locus) හෝ ගොල්ගොතා (Biblical Greek: Γολγοθᾶ, romanized: Golgothâ) හෝ කපාල කන්ද යනු, ජෙරුසලෙමෙහි ප්‍රාකාරයන්ට සමීපයෙන්ම පිටත පිහිටි අඩවියක් වන අතර, ක්‍රිස්තියානි ආගමෙහි සභා සම්මත සුභාරංචි සතර අනුව, ජේසුස්වහන්සේ ඇණගැසීම සිදුකල ස්ථානය විය.[1]

අවම වශයෙන් මුල් මධ්‍යතන යුගයෙහි පටන්, මෙම ස්ථානය වන්දනාවෙහි යෙදෙන ස්ථානයක් වූ බව පෙනෙයි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ චිසම්, හියු, ed (1911). "Calvary" (in en). Encyclopædia Britannica (11වන ed.). කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. 
"https://si.wikipedia.org/w/index.php?title=කල්වාරිය&oldid=746753" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි