Jump to content

කර්ස්ටි කොවෙන්ට්‍රි

විකිපීඩියා වෙතින්
කර්ස්ටි කොවෙන්ට්‍රි
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙහි තේරී පත්වූ සභාපතිවරයා
පදවි ප්‍රාප්තිය
23 ජූනි 2025
අනුප්‍රාප්තිකතෝමස් බහ්
සිම්බාබ්වේහී යෞවන කටයුතු, ක්‍රීඩා, කලා සහ විනෝද ක්‍රීඩා පිළිබඳ අමාත්‍යවරයා
තනතුර දරමින්
10 සැප්තැම්බර් 2018
ජනාධිපතිවරයාඑමර්සන් මනගාග්වා
Deputy
  • යෙවුකායි සිම්බනෙගාවි
  • එමිලි ජෙසායා
පූර්වප්‍රාප්තිකයාකසෙම්බෙ කසෙම්බෙ
සිතෙම්බිසෝ න්යෝනි
පුද්ගලික තොරතුරු
උපත
කර්ස්ටි ලී කොවෙන්ට්‍රි

16 සැප්තැම්බර් 1983 (1983-09-16) (වයස 41)
හරාරේ, සිම්බාබ්වේ
දේශපාලන පක්ෂයස්වාධීන
කලත්‍රයාටිරෝන් සුවර්ඩ්
ළමයි2
උගත් ශාස්ත්‍රාලයඕබර්න් වීශ්ව විද්‍යාලයය (BS)
කර්ස්ටි කොවෙන්ට්‍රි
පුද්ගලික තොරතුරු
උස1.76 m (5 ft 9 in)
බර64 kg (141 lb; 10.1 st)
ක්‍රීඩාව
ක්‍රීඩාවපිහිනුම
ආර පසුපස ආර, පුද්ගල මිශ්‍ර ආර
Club ලෝංහෝන් ඇක්වටික්ස්
College team ඕබර්න් වීශ්ව විද්‍යාලයය
Coachෂැරන් ෆ්‍රීමන්, ඩීන් ප්‍රයිස්, කිම් බ්‍රැකින්, ඩේවිඩ් මාෂ්

කර්ස්ටි ලී කොවෙන්ට්‍රි සුවර්ඩ් (විවාහයට පෙර කොවෙන්ට්‍රි; උපත 16 සැප්තැම්බර් 1983) යනු, සිම්බාබ්වේ ජාතික දේශපාලනඥයෙක්, ක්‍රීඩා පරිපාලකවරයෙක් සහ විශ්‍රාම ලැබූ පදක්කම්ලාභී පිහිනුම් ක්‍රීඩකයෙකි. 2025 ජූනි මාසයෙහිදී, තෝමස් බහ් ප්‍රතිස්ථාපනය කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙහි 10වන සභාපතිවරයා බවට ඇය පත්වනු ඇත්තේ, එම තනතුරට තේරී පත්වුනු පළමුවන කාන්තාව සහ පළමුවන අප්‍රිකානු ජාතිකයා වෙමිනි.[1][2] 2018 වසරෙහි සැප්තැම්බර් මස සිට බලපවත්වන අයුරින් සිම්බාබ්වේ කැබිනට් මණ්ඩලයෙහි සිම්බාබ්වේහී යෞවන කටයුතු, ක්‍රීඩා, කලා සහ විනෝද ක්‍රීඩා පිළිබඳ අමාත්‍යවරයා ලෙසින් කොවෙන්ට්‍රි වර්තමානයෙහි සේවය කරයි. හිටපු ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩකයෙක් සහ ලෝක වාර්තා දරන්නෙකු වන ඇය, අප්‍රිකාවෙහි වඩාත්ම පදක්කම් ලද ඔලිම්පික් ක්‍රීඩකයා වෙයි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "කර්ස්ටි කොවෙන්ට්‍රි ඉලෙක්ටඩ් IOC ප්‍රසිඩන්ට් ඇන්ඩ් ඊස් ෆර්ස්ට් වුමන්, ෆර්ස්ට් ඇෆ්රිකන් ටු ලීඩ් ග්ලෝබල් ඔලිම්පික් බොඩි". AP නිවුස්. 2025-03-20. 21 March 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2025-03-21.
  2. ^ "කන්ට්‍රි ඉලෙක්ටඩ් ෆර්ස්ට් ෆීමේල් IOC ප්‍රසිඩන්ට් ඈස් කෝව් බීට්න්". BBC නිවුස්. 2025-03-20. 21 මාර්තු 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2025-03-21.
"https://si.wikipedia.org/w/index.php?title=කර්ස්ටි_කොවෙන්ට්‍රි&oldid=739610" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි