කර්කෙනා දූපත්, ටියුනීසියාව
Appearance
ස්වදේශික නාමය: قرقنة (Arabic)
Κέρκιννα(Greek)
| |||||
---|---|---|---|---|---|
භූගෝල විද්‍යාව | |||||
ඛණ්ඩාංක | 34°42′N 11°11′E / 34.700°N 11.183°Eඛණ්ඩාංක: 34°42′N 11°11′E / 34.700°N 11.183°E | ||||
දූපත් සමූහය | Mediterranean Sea | ||||
භූමි ප්‍රමාණය | 160 km2 (62 sq mi) | ||||
පරිපාලනය | |||||
ජනවිකාසනය | |||||
ගුප්තනාමය | Kerkennian | ||||
ජනගහනය | 15,501 (2014-04-23) |
කර්කෙනා දූපත් යනු ටියුනීසියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ ගේබ්ස් බොක්කෙහි පිහිටි දූපත් සමූහයකි.
කර්කෙනාහි ප්‍රධාන නගරය වන රෙම්ලා (චර්ගුයි හි) ජනගහනය 2,000 කි. නියඟය හේතුවෙන් 1980 ගණන් වලදී දූපත් වල ජනගහනය සැලකිය යුතු ලෙස අඩු විය. දූපත්වලට සුදුසු වාරිමාර්ග පද්ධති සැපයීමට නොහැකි වූ අතර, පිරිසිදු ජලය වේගයෙන් අවසන් වීමත් සමඟ, බොහෝ දූපත් වැසියන්ට ටියුනීසියාවේ ප්‍රධාන භූමියට යාමට බල කෙරුනි, ආසන්නතම නගරය වන ස්ෆැක්ස් ය.