කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්තී හිමි
| කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති 5 වන උත්තරීතර මහානායක හිමි | |
|---|---|
| Karagoda Uyangoda Maithri Murthy Thero the 5th Supreme Mahanayaka Thero | |
කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්තී උත්තරීතර මහානායක හිමි | |
| ආගම | බුදුදහම |
| ගුරුකුලය | ථේරවාද |
| පෙළපත | ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව |
| සිද්ධස්ථානය | බලංගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානය |
| Order | අමරපුර රාස්සගල පාර්ශ්වය |
| පෞද්ගලික තොරතුරු | |
| උපත | ජයසේන වීරමන් අබේවික්‍රම ඔක්තෝබර් 1, 1948 කඹුරුගමුව, මාතර දිස්ත්‍රික්කය |
| ජ්‍යෙෂ්ඨ තනතුරු | |
| පදවියන් | 5 වන උත්තරීතර මහානායක හිමි අමරපුර මහා සංඝ සභාව සඳහා |
| පූර්වප්‍රාප්තිකයා | දොඩම්පහල චන්ද්‍රසිරි හිමි (4 වන උත්තරීතර මහානායක හිමි) |
| අනුප්‍රාප්තිකයා | වත්මන් ධූරීන |
කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති තෙරණුවෝ (උපත 1948 ඔක්තෝබර් 1) ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වන අතර, වර්තමානයේ ශ්‍රී ලංකා අමරපුර නිකායයේ මහානායක හිමි ලෙස කටයුතු කරති.[1] උන්වහන්සේ 2025 මාර්තු 10 දින ශ්‍රී ලංකා අමරපුර නිකායේ 5 වැනි උත්තරීතර මහානායක තෙර ලෙස පත් කරන ලදී. ඒ අවස්ථාවේ දී අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විසින් කොළඹදී පැවති විධිමත් උත්සවයක දී උන්වහන්සේ වෙත සන්නස් පත්‍රය ප්‍රදානය කරන ලදී.[2]
අමරපුර නිකායේ රස්සාගල විහාර පාර්ශ්වයේ මහානායක හිමියන් ලෙසත්, බලංගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙනහි ප්‍රධානාචාර්ය හා විහාරාධිපති ලෙසත් උන්වහන්සේ කටයුතු කර තිබූ අතර, අනතුරුව අමරපුර මහා සංඝ සභාවේ මහානායක හිමියන් ලෙස පත් කරන ලදී.[3]
කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක හිමියන් 1948 ඔක්තෝබර් 1 දින මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ප්‍රදේශයේ උපත ලැබූහ. 1962 වර්ෂයේ දී බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන්ගේ අනුශාසනා යටතේ උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වූහ.[2]
මුල් ජීවිතය
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2026 ජූලි) |
පැවදි ජීවිතය
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2026 ජූලි) |
පත්වීම් ලැයිස්තුව
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2026 ජූලි) |
කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්තී හිමි | |
|---|---|
| V වන උත්තරීතර මහානායක ස්ථවිර (අමරපුර මහා සංඝ සභාව සඳහා) | |
| තනතුර දරමින් 26 නොවැම්බර් 2024 – වර්තමානය | |
| අතිපූජ්‍ය මහානායක ස්ථවිර අමරපුර රාස්සගල පාර්ශ්වය | |
| තනතුර දරමින් 2004 – අද දක්වා | |
| සභාපති ස්ථවිර සබරගමු අමරපුර සාමග්‍රී සංඝ සභාව | |
| තනතුර දරමින් 20..–20.. | |
| පූජ්‍ය අනුනායක ස්ථවිර අමරපුර රාස්සගල පාර්ශ්වය | |
| තනතුර දරමින් 19..–වර්තමානය | |
| සහකාර ලේඛකාධිකාරි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව | |
| තනතුර දරමින් 20..–20.. | |
| මහා ලේඛකාධිකාරි අමරපුර රාස්සගල පාර්ශ්වය | |
| තනතුර දරමින් 19..–19.. | |
| නියෝජ්‍ය ලේඛකාධිකාරී අමරපුර රාස්සගල පාර්ශ්වය | |
| තනතුර දරමින් 19..–19.. | |
| කාරක සංඝ සභික අමරපුර රාස්සගල පාර්ශ්වය | |
| තනතුර දරමින් 19..–19.. | |
| සහකාර අධයාපන අධ්‍යක්‍ෂ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | |
| තනතුර දරමින් 19..–19.. | |
| සමාජික ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය | |
| තනතුර දරමින් 19..–19.. | |
| යාවජීව සාමාජික ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම | |
| තනතුර දරමින් 19...–19.. | |
| පාලක සභා සාමාජික ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය | |
| තනතුර දරමින් 19..–19.. | |
| උත්තරීතර පාලක මණ්ඩල සාමාජික අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය | |
| තනතුර දරමින් 19..–19.. | |
| කුලපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය | |
| තනතුර දරමින් 20...–වර්තමානය | |
ගෞරවනාම හා සම්මාන
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2026 ජූලි) |
| කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති V වන උත්තරීතර මහානායක හිමි සඳහා ආමන්ත්‍රණ ශෛලීන් | |
|---|---|
| සමුද්දේශ ශෛලිය | අතිපූජ්‍ය |
| කථන ශෛලිය | උත්තරීතර මහානායක හිමි |
| විකල්ප ශෛලිය | මහා ස්ථවිර |
අමතර ලිපි
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2026 ජූලි) |
මූලාශ්‍ර
[සංස්කරණය]- ↑ "'Sannas Pathra' presented to new Chief Prelate of Amarapura Nikaya". Ada Derana (ඉංග්‍රීසි බසින්). 10 March 2025.
- 1 2 President confers ‘Sannas Pathraya’, Daily FT
- ↑ President Ranil Wickremesinghe visited Balangoda Sri Dharmananda Vidyayathana Pirivena, Lanka News Web
බාහිර සබැඳි
[සංස්කරණය]| බෞද්ධ ධුරන්ධර | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා දොඩම්පහල චන්ද්‍රසිරි හිමි |
උත්තරීතර මහානායක හිමි - ශ්‍රී ලංකා අමරපුර මහාසංඝ සභාව සඳහා 2024 - වර්තමානය |
අනුප්‍රාප්තික වත්මන් ධුරීන |