කනෙයි මැස්සා
පෙනුම
| Tetragonula iridipennis | |
|---|---|
| A hive of Tetragonula iridipennis | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| අධිරාජධානිය: | Eukaryota |
| රාජධානිය: | අනිමාලියා |
| Phylum: | Arthropoda |
| වර්ගය: | Insecta |
| ගෝත්‍රය: | Hymenoptera |
| කුලය: | Apidae |
| ගණය: | Tetragonula |
| විශේෂය: | ''T. iridipennis'' |
| ද්වීපද නාමය | |
| Tetragonula iridipennis Smith, 1854
| |
| It is found in India, Sri Lanka, and Indonesia | |
| Synonyms | |
| |
කනෙයි මැස්සා (ඉංග්‍රීසි: Indian stingless bee, dammar bee, Tetragonula iridipennis) යනු බඟුන් වර්ගයකි. මොවුන් පිළිබඳ මුල්ම සටහන තබා ඇත්තේ Frederick Smith විසිනි. ඒ 1854 දී දැනට ශ්‍රී ලංකාව ලෙස හැඳින්වෙන දිවයිනෙහි දී මොවුන්ව හඳුනා ගැනීමෙන් අනතුරුවයි.[2]මෑතක් වනතුරු ම Trigona කාන්ඩයේ හඳුන්වා තිබූ නිසා Trigona iridipennis යන නමින් බොහෝවිට වරදවා හැඳින්වීම ද සිදුවේ.[2]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Tetragonula iridipennis - -- Discover Life".
- ^ a b Rasmussen, Claus (2013-05-10). "Stingless bees (Hymenoptera: Apidae: Meliponini) of the Indian subcontinent: Diversity, taxonomy and current status of knowledge". Zootaxa. 3647 (3): 401–428. doi:10.11646/zootaxa.3647.3.1. ISSN 1175-5334.
භාහිර සබැඳි
[සංස්කරණය]- http://animaldiversity.org/accounts/Tetragonula_iridipennis/classification/
- https://www.academia.edu/7390502/AN_UPDATED_CHECKLIST_OF_BEES_OF_SRI_LANKA_WITH_NEW_RECORDS
- https://www.itis.gov/servlet/SingleRpt/SingleRpt?search_topic=TSN&search_value=764099
- http://www.threatenedtaxa.in/index.php/JoTT/article/view/1624 සංරක්ෂණය කළ පිටපත 2015-02-17 at the Wayback Machine
- https://www.researchgate.net/publication/237200515_Anticancer_activity_of_Indian_stingless_bee_propolis_an_in_vitro_study
- http://nopr.niscair.res.in/bitstream/123456789/13867/1/IJTK%2011(2)%20342-345.pdf