Jump to content

කන්සෙප්ෂන්, පැරගුවේ

Coordinates: 23°24′0″S 57°25′48″W / 23.40000°S 57.43000°W / -23.40000; -57.43000
විකිපීඩියා වෙතින්
කන්සෙප්ෂන්
කන්සෙප්ෂන් is located in Paraguay
කන්සෙප්ෂන්
කන්සෙප්ෂන්
කන්සෙප්ෂන් is located in South America
කන්සෙප්ෂන්
කන්සෙප්ෂන්
පැරගුවේ තුල පිහිටීම (ඉහල) දකුණු ඇමරිකාව තුල පිහිටීම (පහල)
ඛණ්ඩාංක: 23°24′0″S 57°25′48″W / 23.40000°S 57.43000°W / -23.40000; -57.43000

කන්සෙප්ෂන් (ස්පාඤ්ඤ pronunciation: [konseβˈsjon] ) යනු උතුරු පැරගුවේහි නගරයක් සහ දිස්ත්‍රික්කයක් වන අතර කොන්සෙප්සියොන් දෙපාර්තමේන්තුවේ අගනුවර වේ. එය පැරගුවේ ගඟ අසල පිහිටා ඇත.

ස්පාඤ්ඤ ආණ්ඩුකාරවරයෙකු වූ අගස්ටින් ෆර්නාඩෝ ද පිනෙඩෝ විසින් ආරම්භ කරන ලද මෙම නගරය, 20 වන සියවසේ මුල් වසරවලදී, රටේ උතුරේ මධ්‍යස්ථානයක් ලෙසත්, ග්‍රාන් චාකෝ හි නව ධනය සූරාකමින් සහ ගංගා වරායක් ලෙසත් සමෘද්ධිමත් විය. 1947 පැරගුවේ සිවිල් යුද්ධය සඳහා ද මෙම නගරය මධ්‍යස්ථානයක් විය. මෙම නගරය කොන්සෙප්සියොන් එන් පැරගුවේ රෝමානු කතෝලික රදගුරු පදවියේ ආසනයයි.

"https://si.wikipedia.org/w/index.php?title=කන්සෙප්ෂන්,_පැරගුවේ&oldid=753041" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි