Jump to content

කන්ගාමියුට්, ග්‍රීන්ලන්තය

විකිපීඩියා වෙතින්

කන්ගාමියුට්, කලින් ගැමෙල් සුකර්ටොපන් ලෙස හැඳින්වූ, යනු මධ්‍යම-බටහිර ග්‍රීන්ලන්තයේ ක්වෙකාටා මහ නගර සභාවේ 293 (2020 ) ජනගහනයක් සහිත ජනාවාසයකි.

භූගෝලය

[සංස්කරණය]

කන්ගාමියුට් පිහිටා ඇත්තේ ඩේවිස් සමුද්‍ර සන්ධියේ වෙරළට ඔබ්බෙන් වූ දූපතක වන අතර දිගු ෆ්ජෝර්ඩ් දෙකක මුඛයන් අතර වේ. දකුණට දිගු හා ඇඹරුණු කැන්ගර්ලුසුවාට්සියාක් ෆ්ජෝර්ඩ් සහ උතුරට කන්ගාමියුට් කැන්ගර්ලුවාට් ෆ්ජෝර්ඩ් ඇත. දිගු කැන්ගර්ලුසුවාක් ෆ්ජෝර්ඩ් හි මුඛය ආසන්න වශයෙන් කිලෝමීටර 26 දුරින් දිවයිනට උතුරින් පිහිටා ඇත..