ඔගස්ටස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඔගස්ටස්
ප්‍රීමා පෝර්ටාහී ඔගස්ටස් ලෙසින් හැඳින්වෙන ප්‍රතිමාව, පළමුවන සියවස
රෝමානු අධිරාජ්‍යයේ පළමුවන අධිරාජයා
රාජ්‍ය කාලය 16 ජනවාරි ක්‍රිපූ 27–
19 අගෝස්තු ක්‍රිව 14 (වසර 40)
අනුප්‍රාප්තිකයා ටිබේරියුස්
වල්ලභයා
සම්පූර්ණ නම
විධානාධිපති සීසර් ඩිවි ෆීලියුස් ඔගස්ටස්
වංශය ජූලියෝ-ක්ලෝඩියානු රාජවංශය
පියා
මව අටියා බල්බා කයිසෝනියා
උපත 23 සැප්තැම්බර් ක්‍රිපූ 63
රෝමය, රෝමානු ජනරජය
මරණය 19 අගෝස්තු ක්‍රිව (75 වියැතිව)
නෝලා, ඉතාලියා, රෝමානු අධිරාජ්‍යය
භුමදානය ඔගස්ටස්ගේ සොහොන් ගැබ, රෝමය
ආගම රෝමානු මිථ්‍යාදෘෂ්ටිය

ඔගස්ටස් (ලතින්: ඉම්පෙරාටෝර් කයිසර ඩිවි ෆීලියුස් ඔගුස්ටුස්;[note 1][note 2] 23 සැප්තැම්බර් ක්‍රිපූ 63– 19 අගෝස්තු ක්‍රිව 14) යනු, රෝමානු අධිරාජ්‍යයෙහි ප්‍රාරම්භකයා සහ එහි පළමු අධිරාජයා ලෙසින්, ක්‍රිපූ 27 සිට ක්‍රිව 14 හී ඔහුගේ මරණය දක්වා පාලනය කල තැනැත්තේ වෙයි.

අධෝසටහන්[සංස්කරණය කරන්න]

  1. ඔගස්ටස්ගේ නම් සඳහා සම්භාව්‍ය ලතින් අක්ෂර වින්‍යාසය සහ ප්‍රතිසන්දර්භිත සම්භාව්‍ය ලතින් උච්චාරණය:
    1. GAIVS OCTAVIVS
      IPA: [ˈɡaː.i.ʊs ɔkˈtaː.wi.ʊs]
    2. GAIVS IVLIVS CAESAR OCTAVIANVS
      IPA: [ˈɡaː.i.ʊs ˈjuː.li.ʊs ˈkae̯.sar ɔk.taː.wiˈaː.nʊs]
    3. IMPERATOR CAESAR DIVI F[ILIVS] AVGVSTVS
      IPA: [ɪm.pɛˈraː.tɔr ˈkae̯.sar ˈdiː.wiː ˈfiː.li.ʊs au̯ˈgʊs.tʊs]
    [aˈgʊs.tʊs] උච්චාරණය නිරූපණය කරන, AGVSTVS යන අක්ෂර වින්‍යාසය, දක්නට ලැබෙන්නේ (ඇලන් 1965, පි. 61 අභිලේඛනයන්හී වෙයි).
  2. ඔගස්ටස්ගේ අවසාන නම, ඉම්පෙරාටෝර් කයිසර ඩිවි ෆීලියුස් ඔගුස්ටුස් , යන්නෙහි අර්ථය වන්නේ " විධානාධිපති සීසර්, දෙවියන්ගේ පුත්‍රයා, ගෞරවාර්භ " යන්න වෙයි.

ආශ්‍රිත[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=ඔගස්ටස්&oldid=343717" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි