Jump to content

ඔක්සිටෝසින්

විකිපීඩියා වෙතින්
ඔක්සිටොසින්
Systematic (IUPAC) name
1-({(4R,7S,10S,13S,16S,19R)-19-amino-7-(2-amino-2-oxoethyl)-10-(3-amino-3-oxopropyl)-16-(4-hydroxybenzyl)-13-[(1S)-1-methylpropyl]-6,9,12,15,18-pentaoxo-1,2-dithia-5,8,11,14,17-pentaazacycloicosan-4-yl}carbonyl)-L-prolyl-L-leucylglycinamide
Clinical data
Trade names පිටොසින්, සින්ටොසිනොන්, වෙනත්
AHFS/Drugs.com Monograph
Pregnancy cat. A (AU)
Legal status POM (UK) -only (US)
Routes නාසික ඉසිනය, IV, IM
Pharmacokinetic data
Protein binding 30%
Metabolism අක්මාව සහ වෙනත් තැන්වල (ඔක්සිටොසිනේස් හරහා)
Half-life 1–6 min (IV)
~2 h (intranasal)[1][2]
Excretion පිත්තාශය සහ වකුගඩු
Identifiers
ATC code ?
Chemical data
Formula C43H66N12O12S2 
  • CC[C@H](C)[C@@H]1NC(=O)[C@H](Cc2ccc(O)cc2)NC(=O)[C@@H](N)CSSC[C@H](NC(=O)[C@H](CC(N)=O)NC(=O)[C@H](CCC(N)=O)NC1=O)C(=O)N3CCC[C@H]3C(=O)N[C@@H](CC(C)C)C(=O)NCC(N)=O
  • InChI=1S/C43H66N12O12S2/c1-5-22(4)35-42(66)49-26(12-13-32(45)57)38(62)51-29(17-33(46)58)39(63)53-30(20-69-68-19-25(44)36(60)50-28(40(64)54-35)16-23-8-10-24(56)11-9-23)43(67)55-14-6-7-31(55)41(65)52-27(15-21(2)3)37(61)48-18-34(47)59/h8-11,21-22,25-31,35,56H,5-7,12-20,44H2,1-4H3,(H2,45,57)(H2,46,58)(H2,47,59)(H,48,61)(H,49,66)(H,50,60)(H,51,62)(H,52,65)(H,53,63)(H,54,64)/t22-,25-,26-,27-,28-,29-,30-,31-,35-/m0/s1 YesY
    Key:XNOPRXBHLZRZKH-DSZYJQQASA-N YesY

 YesY (what is this?)  (verify)

පිටොසින් යන වෙළඳ නාමය යටතේ අලෙවි කරන කෘතිම ඔක්සිටෝසින්, ඔක්සිටෝසින් පෙප්ටයිඩයෙන් සාදන ලද ඖෂධයකි.[3][4] දරු ප්‍රසූතිය ආරම්භ කිරීම සඳහා ගර්භාෂය සංකෝචනයට, දරු ප්‍රසූතියේ වේගය වැඩි කිරීමට සහ දරු ප්‍රසූතියෙන් පසු ලේ ගැලීම නැවැත්වීමට එය භාවිතා කරයි.[3] මෙම කාර්යය සඳහා, එය මාංශ පේශියකට හෝ නහරයකට එන්නත් කිරීම මගින් ලබා දෙනු ලැබේ.[3]

කෘතිම ඔක්සිටෝසින් භාවිතය නිසා ගර්භාෂය අධික ලෙස සංකෝචනය වීමට හේතු විය හැකි අතර එමඟින් දරුවාගේ සෞඛ්‍යයට අවදානමක් ඇති විය හැකිය.[3] මවට බහුලව ඇති වෙන අතුරු ආබාධ අතර ඔක්කාරය සහ හෘද ස්පන්දන වේගය මන්දගාමී වීම ඇතුළත් වේ.[3] බරපතල අතුරු ආබාධ අතරට ගර්භාෂය කැඩී යාම සහ අධික මාත්‍රාවක් නිසා ජලය විෂ වීම ඇතුළත් වේ.[3] ඇනෆිලැක්සිස් වැනි අධිසංවේදී ප්‍රතික්‍රියා ඇතුළු අසාත්මිකතා ප්‍රතික්‍රියා ද ඇති විය හැක.[3]

ඔක්සිටොසින් ස්වභාවිකව ලබා ගත හැකි බව 1906 දී සොයා ගන්නා ලදී.[5][6] එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවේ අන්තර්ගත වී ඇත.[7] 2014 වන විට, සංවර්ධනය වෙමින් පවතින රටවල් වල තොග පිරිවැය මාත්‍රාවකට ඇමරිකානු ඩොලර් 0.10 සිට 0.56 දක්වා වේ.[8]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ Weisman O, Zagoory-Sharon O, Feldman R (September 2012). "Intranasal oxytocin administration is reflected in human saliva". Psychoneuroendocrinology. 37 (9): 1582–86. doi:10.1016/j.psyneuen.2012.02.014. PMID 22436536.
  2. ^ Huffmeijer R, Alink LR, Tops M, Grewen KM, Light KC, Bakermans-Kranenburg MJ, Ijzendoorn MH (2012). "Salivary levels of oxytocin remain elevated for more than two hours after intranasal oxytocin administration". Neuro Endocrinology Letters. 33 (1): 21–25. PMID 22467107.
  3. ^ a b c d e f g "Oxytocin". The American Society of Health-System Pharmacists. 20 May 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 1 June 2015."Oxytocin".
  4. ^ The Oxford Handbook of Prosocial Behavior. Oxford University Press. 2015. p. 354. ISBN 978-0-19-539981-3. 2017-08-01 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  5. ^ Hurlemann, Rene; Grinevich, Valery (2018). Behavioral Pharmacology of Neuropeptides: Oxytocin (ඉංග්‍රීසි බසින්). Springer. p. 37. ISBN 978-3319637396. 2021-08-28 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2020-05-25.
  6. ^ Dale HH (May 1906). "On some physiological actions of ergot". The Journal of Physiology. 34 (3): 163–206. doi:10.1113/jphysiol.1906.sp001148. PMC 1465771. PMID 16992821.
  7. ^ World Health Organization (2019). World Health Organization model list of essential medicines: 21st list 2019. Geneva: World Health Organization. hdl:10665/325771. WHO/MVP/EMP/IAU/2019.06. License: CC BY-NC-SA 3.0 IGO.
  8. ^ "Oxytocin". International Drug Price Indicator Guide. 26 September 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 December 2015.
"https://si.wikipedia.org/w/index.php?title=ඔක්සිටෝසින්&oldid=786316" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි